Creative FB cover

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    1111tw-bronson.jpg



    1111tw-azzam.jpg


    1111tw-ekkapong-thinkless.jpg


    1111tw-marino.jpg



    මේ වගේ cover photo එකක් හදාගන්න කැමතිද?

    Photoshop template එක මෙතනින් ගන්න


    LINK FIXED

    මුලින්ම ඉහල දීල තියෙන temp එක ගන්න

    COVER PHOTO IMAGE layer ඒක අයින් කරලා කැමති ෆොටෝ එකක් දාගන්න

    Facebook-Timeline-Template.jpg


    ඉතුරු ටික edit කරන විදිහ කියන්න දෙයක් නැනේ..

    save කරනකොට
    TEMPLATE BORDERS layer ඒක select කරලා crop කරගෙනඒක profile pic ඒක විදියටත්..

    ආයේ undo කරලා
    TEMPLATE BORDERS layer එක invisible කරලා මුළු photo එකම cover එක විදිහටත් save කරගන්න..

     
    Last edited: