කව්ද මේ කම්පැනි එක ගැන දන්නේ
java SSE, ATL සැලරි කොහොමද යන්නේ
pegging තියෙනවාද ?
work life balance එක කොහොමද ?
ඉන්න සිනියර්ස්ලා හොදයිද ?
any experience ?
D akuren da nama patan ganne?හොඳයි ඉතිං. Posh culture. පඩ ශෝ ටිකක් තියෙනවා හැබැයි. ඒවට okay වෙලා ඉඳපන් එතකොට place එක වැඩී. Microsoft partner.
ඕකෙ හිටිය BA ගෑනියක්. දැන් නං දැන් වෙන එකකද කොහෙද. ටෞකන ලයින්....![]()

ඔව්... A වලින් ඉවර වෙන්නෙD akuren da nama patan ganne?![]()
ah hari hari dannawa (adunanne neඔව්... A වලින් ඉවර වෙන්නෙ![]()
) den sysco 
අන්න හරි, උබ කොහොමද නම හරි දන්නෙah hari hari dannawa (adunanne ne) den sysco
![]()
