Creative Software - කම්පැනි එක ගැන විස්තර ටිකක් ඔනේ

HI_BIX

Active member
  • Nov 4, 2021
    144
    163
    43
    1673114172285.png

    කව්ද මේ කම්පැනි එක ගැන දන්නේ
    java SSE, ATL සැලරි කොහොමද යන්නේ
    pegging තියෙනවාද ?
    work life balance එක කොහොමද ?
    ඉන්න සිනියර්ස්ලා හොදයිද ?

    any experience ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    හොඳයි ඉතිං. Posh culture. පඩ ශෝ ටිකක් තියෙනවා හැබැයි. ඒවට okay වෙලා ඉඳපන් එතකොට place එක වැඩී. Microsoft partner.

    ඕකෙ හිටිය BA ගෑනියක්. දැන් නං දැන් වෙන එකකද කොහෙද. ටෞකන ලයින්.... 😒
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    හොඳයි ඉතිං. Posh culture. පඩ ශෝ ටිකක් තියෙනවා හැබැයි. ඒවට okay වෙලා ඉඳපන් එතකොට place එක වැඩී. Microsoft partner.

    ඕකෙ හිටිය BA ගෑනියක්. දැන් නං දැන් වෙන එකකද කොහෙද. ටෞකන ලයින්.... 😒
    D akuren da nama patan ganne? :D