credit කාඩ් ගැන ඕනෙම දෙයක් ..

sanjana89

Banned
Nov 30, 2016
84
8
0
හැම ප්‍රශ්නයකටම වගේ මිස්ටර් සේනාල් උත්තර දීලා තියනව නේ .
මට උත්තර දෙන්න දෙයක් ඇත්තෙම නැහැ :)

අර කෙනෙක් අහල තිබුන නේ බේසික් එක 14 000 ගානක් කියලා .
එහෙම කෙනෙක් ට කාඩ් එකක් ගන්න හැකියාවක් නැහැ මචං . බේසික් එක 15 000 ට අඩු වෙලා ලක්ෂයක සැලරි එකක් තිබුනත් .

හොදම බැංකු විදියට සම්පත් HSBC උඩින් ඉන්නවා .

ඔව් .. කාඩ් එකක් ගන්න ඕනේ නම් තමන්ගේ සැලරි ස්ලිප් 3 තුනක් දෙන්න ඕනේ පහු ගිය මාස 3 නේ .. සහ වැඩ කරන තැන බේසික් ඒකයි EPF ETF Deduct වෙන ගානයි වැඩට ආපු දවසත් දාල ලෙටර් එකක් ඕනේ . සමහර බැංකු වල ලියුම ඕනේ නැහැ .

කෑෂ් ඇඩ්වාන්ස් ගනිද්දී ගොඩක් ඒවායේ හැඩලින් ෆී එකක් තියනවා 750 + හෝ වැඩි .
ඒ එක්කම 3 % ක් හෝ 3 + ට වැඩි ගානක් ගන්න ගානට එවලේම කපා ගන්නවා .

උදා : උබ සෙලාන් කාඩ් එකකින් රු 1000 ක් ගත්තොත් .
උබට රු 1000 + 750 ක් කැපෙනවා .

සම්පත් එකේ 1000 ක් ගන්නවා නම් 1000 + 3% ක් + 100

කමර්ෂල් 1000 + 3.5 + 250 ක් ද කොහෙද .

මේවා බැංකු වලින් බැංකු වලට වෙනස් වෙනවා .

සල්ලි ගන්නවා නම් පට්ට පාඩුයි ක්‍රෙඩිට් කාඩ් වලින් .

හොදම දේ කාගිල්ස් වගේ ඒවායින් බිල් ටික ගෙවපන් කාඩ් ඒකෙන් .
අතැති මුදල් ළඟ තියා ගනින් .

තව ප්‍රශ්න මොනවද ? :)
 
dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    HNB FD ekak thiyanawa 1mil. credit card ekak apply karanna puluwanda? FD eka mature date ekata withdraw karoth card eka cancel wenawada ? Thanks
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචං...පඩිය 15000ක් නෙවෙයි...පඩියේ ..බේසික් එක 14600ක් වගේ තියෙන්නේ...මුළු වැටුප ..33000ක් වගේ වෙනවා....:baffled::oo:

    මචන් බොසාට පොඩ්ඩක් කතා කරලා බලපන් allowance ටිකත් බේසික් එකට ඇඩ් කරලා පේ ශීට් එකක් හදල දෙන්න පුලුවන්ද කියලා. අපේ උන්ට නම් බොසා හදල දුන්නා. සමහර උන් බයයි බන් :no::no:
     
    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0
    HNB FD ekak thiyanawa 1mil. credit card ekak apply karanna puluwanda? FD eka mature date ekata withdraw karoth card eka cancel wenawada ? Thanks

    ඔව් හදන්න පුළුවන් . 8 Lkh ලිමිට් එකක් හම්බ වෙයි උබට . :yes:
    ඔව් .. withdraw කරොත් කැන්සල් වෙනවා .

    මචන් බොසාට පොඩ්ඩක් කතා කරලා බලපන් allowance ටිකත් බේසික් එකට ඇඩ් කරලා පේ ශීට් එකක් හදල දෙන්න පුලුවන්ද කියලා. අපේ උන්ට නම් බොසා හදල දුන්නා. සමහර උන් බයයි බන් :no::no:

    බොස් කැමති නම් අවුලක් නැහැ . හැබැයි කෝල් කරලා details අහනවා මචං
    අලෝවන්ස් එක බේසික් එකට එකතු කරන්න කියපන් පුළුවන් නම් .
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    හැම ප්‍රශ්නයකටම වගේ මිස්ටර් සේනාල් උත්තර දීලා තියනව නේ .
    මට උත්තර දෙන්න දෙයක් ඇත්තෙම නැහැ :)

    අර කෙනෙක් අහල තිබුන නේ බේසික් එක 14 000 ගානක් කියලා .
    එහෙම කෙනෙක් ට කාඩ් එකක් ගන්න හැකියාවක් නැහැ මචං . බේසික් එක 15 000 ට අඩු වෙලා ලක්ෂයක සැලරි එකක් තිබුනත් .

    හොදම බැංකු විදියට සම්පත් HSBC උඩින් ඉන්නවා .

    ඔව් .. කාඩ් එකක් ගන්න ඕනේ නම් තමන්ගේ සැලරි ස්ලිප් 3 තුනක් දෙන්න ඕනේ පහු ගිය මාස 3 නේ .. සහ වැඩ කරන තැන බේසික් ඒකයි EPF ETF Deduct වෙන ගානයි වැඩට ආපු දවසත් දාල ලෙටර් එකක් ඕනේ . සමහර බැංකු වල ලියුම ඕනේ නැහැ .

    කෑෂ් ඇඩ්වාන්ස් ගනිද්දී ගොඩක් ඒවායේ හැඩලින් ෆී එකක් තියනවා 750 + හෝ වැඩි .
    ඒ එක්කම 3 % ක් හෝ 3 + ට වැඩි ගානක් ගන්න ගානට එවලේම කපා ගන්නවා .

    උදා : උබ සෙලාන් කාඩ් එකකින් රු 1000 ක් ගත්තොත් .
    උබට රු 1000 + 750 ක් කැපෙනවා .

    සම්පත් එකේ 1000 ක් ගන්නවා නම් 1000 + 3% ක් + 100

    කමර්ෂල් 1000 + 3.5 + 250 ක් ද කොහෙද .

    මේවා බැංකු වලින් බැංකු වලට වෙනස් වෙනවා .

    සල්ලි ගන්නවා නම් පට්ට පාඩුයි ක්‍රෙඩිට් කාඩ් වලින් .

    හොදම දේ කාගිල්ස් වගේ ඒවායින් බිල් ටික ගෙවපන් කාඩ් ඒකෙන් .
    අතැති මුදල් ළඟ තියා ගනින් .

    තව ප්‍රශ්න මොනවද ? :)

    හොටෙල් එකක්ට ගෙවද්දිත් මෙහෙම කැපෙනවද බන්???
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    naha .
    pos trans walata kapenne naha
    11.gif

    රෙප්++
     
    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0
    පොඩ්ඩා;21025551 said:
    මොකද්ද බන් Stamp Duty කියලා ඕවගේ වෙනම සල්ලි ගන්නේ . එහෙම ගන්නේ නැති බැංකුත් තියෙනවද ?

    මුද්දර ගාස්තු රජයේන් දාපු නීතියක් .
    දැන් මුද්දර ගාස්තු අය වෙන්නේ නැහැ නේ ද .. :)
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මං ගාවත් 2ක් තියනවා. ඕව මහ මර උගුල් බං. මමත් ඉස්සර ඕවගෙන් බඩු ගන්න පුරුදු වෙලා හිටිය ෆුඩ් සිටි වලින්, ඇදුම් කඩවලින් එහෙම.

    දැන් ඒව ඔක්කොම නවත්තල තියෙන්නෙ. දැන් කරන්නෙ ගත්ත බඩු වල නය ගෙවන එක විතරයි.

    හදිස්සියකදි ඇරෙන්න credit card පාවිච්චි කරන්න නම් එපා. අනවශ්‍ය විදිහට අපෙන් හූරා කනව ඔය bank walin..
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මං ගාවත් 2ක් තියනවා. ඕව මහ මර උගුල් බං. මමත් ඉස්සර ඕවගෙන් බඩු ගන්න පුරුදු වෙලා හිටිය ෆුඩ් සිටි වලින්, ඇදුම් කඩවලින් එහෙම.

    දැන් ඒව ඔක්කොම නවත්තල තියෙන්නෙ. දැන් කරන්නෙ ගත්ත බඩු වල නය ගෙවන එක විතරයි.

    හදිස්සියකදි ඇරෙන්න credit card පාවිච්චි කරන්න නම් එපා. අනවශ්‍ය විදිහට අපෙන් හූරා කනව ඔය bank walin..

    අපි කාර්ඩ් එක මාසයක් විතර පාවිච්චි කලේ නැත්නම් අපිට පොඩි ගානක් ගෙවන්න ඕනේ නැද්ද ?Statement එකේ ගෙවිය යුතු මුදල බින්දුවයි කියලද එන්නේ ඇනුවල් fee එක ඇර
     
    Last edited:

    tmkpe

    Junior member
  • Dec 27, 2008
    261
    14
    18
    Kandy
    Machn..

    Credit card eken installment walata mokak hari baduwak ganna giyoth normally keeyak gewanna wenawada? (free installment denne nathi place ekaka)
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    මූලික වැටුප රු15000 ට අඩු නම් ...ක්‍රෙඩිට් එකකට අයදුම් කරන්න පුලුවන්ද???(සම්පත් /HNB) ???
    HSBC එකෙන් නම් බෑ කිවුවා...:(:(:(
    boc wage balanna.danna widiyata credit catd ekak ganna minimum requirement 20000 + upword . loku banks wala high limit nisa ganna ba kiyanne.boc wage 20000- adu value ekaka card ekakganna puluwan wei
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Machn..

    Credit card eken installment walata mokak hari baduwak ganna giyoth normally keeyak gewanna wenawada? (free installment denne nathi place ekaka)
    installement kiyanne item eka 25000 nam eka parata credit card eken e gana hold wenwa.ita passe oya shop eken qwwe 2500 gane rentals 10 nam.hari dineta dapan.ita amatharawa oya karana anik expenses walata adalawa 5% minimum payment ekatath gewanna ona.

    expample oya purchase karala tiyenawa 75000/
    oya item ekak aran tiyenawa 25000/= (10 rentals)

    75000 (5%) = 3750
    item ekata = 2500

    Total Payement for creadit card = 6250