Ube Card No ekai, CVV ekai, Expiry Date ekai Denna puluwanda?



මචන් අර minimum payment එක කලාම interest ekkak add වෙනවද![]()
ඔක සෙන්ට්‍රල් බැන්කෙකේ රූල් එකක්. උබට පඩිය 15ට අඩුයි කියන්නේ මචන්, ක්‍රෙඩිට් කඩ් තියා එදා වේල කන්නවත් සෙට් වෙන ගානක් නෙමෙයිනේ. ඉතින් උබට 5000ක ක්‍රෙඩිට් ලිමිට් එකක් එක්ක කාඩ් එකක් දුන්නත් උබට ගෙවන්න තියන ප්‍රොබිබිලිටි එක අඩුයි. ගොඩ වෙලාවට වෙන්නේ උබ මාසෙන් දෙකෙන් නයකාරයෙක් වෙන එක.. (උබේ රස්සාව අවතක්සේරු කලා නෙමෙයි )මූලික වැටුප රු15000 ට අඩු නම් ...ක්‍රෙඩිට් එකකට අයදුම් කරන්න පුලුවන්ද???(සම්පත් /HNB) ???
HSBC එකෙන් නම් බෑ කිවුවා...
ඒ ඉස්සර මචන්. දැන් එහෙම දෙන්නේ නැ නිදහසට කාරනා නැ. ඉන්කයර් එකක් කරනවාබැන්කුවෙනුයි මාස්ටර්/වීසා එකෙනුයි.. උබ කරපු ට්‍රාන්සැක්ශන් එක ෆිසිකල් නම් සිග්නේචර් එකයි සීසීටීවී බලලා බඩු හොයාගත්තැකි.. උබ ඔන්ලයින් කලානම් සෙකියො කොඩ් එක එක්ක වෙරිෆයිඩ් ට්‍රාන්සැක්ශන් එකක් නම් සොරි තමා.. ඒ කියන්නේ උබ දැනුවත්ව වෙල තියෙන්නේ.. එහෙම නැතුව එකක් නම් මර්චන්ට්ගෙන් විස්තර අරගෙන නඩුවක් ගිහින් තමා රිෆන්ඩ් වෙන්නේ..මචන් කවුරු හරි මගේ අනුදැනුමක් නැතුව මගේ Credit card එකෙන් online payment එකක් කලොත් මට ඒ මුදල ආපහු හම්බවෙනවද? නැත්නම් නඩු කියලා හොරා අල්ලගෙන උගෙන් ගන්න ඕනද?
ඒ ඉස්සර මචන්. දැන් එහෙම දෙන්නේ නැ නිදහසට කාරනා නැ. ඉන්කයර් එකක් කරනවාබැන්කුවෙනුයි මාස්ටර්/වීසා එකෙනුයි.. උබ කරපු ට්‍රාන්සැක්ශන් එක ෆිසිකල් නම් සිග්නේචර් එකයි සීසීටීවී බලලා බඩු හොයාගත්තැකි.. උබ ඔන්ලයින් කලානම් සෙකියො කොඩ් එක එක්ක වෙරිෆයිඩ් ට්‍රාන්සැක්ශන් එකක් නම් සොරි තමා.. ඒ කියන්නේ උබ දැනුවත්ව වෙල තියෙන්නේ.. එහෙම නැතුව එකක් නම් මර්චන්ට්ගෙන් විස්තර අරගෙන නඩුවක් ගිහින් තමා රිෆන්ඩ් වෙන්නේ..
එම්බොස් එකනම් උන්ට ලියුම කඩන්න අවසර නැ මචන්. ලියුම කැඩුවොත් විතරයි ඩීටේල් බලන්න පුලුවන්. එහෙම උනානම් උබට ශේප්. කාඩ් ඩීටේල් කිව්වා කිව්වේ මොකක්ද? ෆොන් එකෙන් කියනවා කිව්වේ. උබට් ඇස් ඇම් ඇස් එකක් ආවේ නැද්ද ට්‍රාන්සැක්ශන් එකේ..නෑ බං මම ලගදී Damro එකෙන් installment payment එකක් කලා. ඒකෙදි කාඩ් එක අර කොලයක තියලා emboss කරනවා. එතකොට ඒ card එකේ Number උන්ගාව file එකේ තියෙනවානේ. කාට හරි විස්තර ටික ලේසියෙන්ම ගන්න පුළුවන්. අනිත් එක Damro උන් counter එකේ ඉදලම බැංකුවට කථා කරලා කාර්ඩ් එකේ විස්තර දෙනවා. CVV නොම්බරෙත් එක්කම, ඒක අහගෙන හිටිය එකෙකුට උනත් වැඩක් දෙන්න පුළුවන්නේ?
ඔක සෙන්ට්‍රල් බැන්කෙකේ රූල් එකක්. උබට පඩිය 15ට අඩුයි කියන්නේ මචන්, ක්‍රෙඩිට් කඩ් තියා එදා වේල කන්නවත් සෙට් වෙන ගානක් නෙමෙයිනේ. ඉතින් උබට 5000ක ක්‍රෙඩිට් ලිමිට් එකක් එක්ක කාඩ් එකක් දුන්නත් උබට ගෙවන්න තියන ප්‍රොබිබිලිටි එක අඩුයි. ගොඩ වෙලාවට වෙන්නේ උබ මාසෙන් දෙකෙන් නයකාරයෙක් වෙන එක.. (උබේ රස්සාව අවතක්සේරු කලා නෙමෙයි )


Un ganan hadanne badic ekata. Anikwa ellapuwane. Wenas wenawane.මචං...පඩිය 15000ක් නෙවෙයි...පඩියේ ..බේසික් එක 14600ක් වගේ තියෙන්නේ...මුළු වැටුප ..33000ක් වගේ වෙනවා....![]()