Credit card එකක් ගන්න බැංකුවක්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඕනෙ .උබල හොදට යූස් කරන බෑන්ක් එකක් මොකක්ද.බෙනිෆිට්ස් වැඩි.

    Hsbc එකෙන් දෙන්න බෑ කිව්වා .මගේ නම crib එකේ නෑ කියල.උන්ගෙ අලුත් පොලිසි එකක් ආවලු..
     
    • Haha
    • Like
    Reactions: Phonemy and Mugen

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    ක්‍රිබ් එකට නම දාගන්නත් ඕනද ක්‍රෙඩිට් කාඩ් ගන්න. එහෙනම් ඕනම නෑ ක්‍රෙඩිට් කාඩ්.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Hsbc එකෙන් කිව්ව විදිහට නම්.අඩුම ගානෙ ලෝන් එකක් අරන් ගෙවල තියෙන්න ඕනෙ.නැත්නම් ලෝන් එකක් ෆිනෑන්ස් එකක්වත් දාල තියෙන්න ඕනෙ.

    කොහොම හරි ක්‍රිබ් එකෙ නම සදහන් වෙන්න ඕනේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    Hsbc එකෙන් කිව්ව විදිහට නම්.අඩුම ගානෙ ලෝන් එකක් අරන් ගෙවල තියෙන්න ඕනෙ.නැත්නම් ලෝන් එකක් ෆිනෑන්ස් එකක්වත් දාල තියෙන්න ඕනෙ.

    කොහොම හරි ක්‍රිබ් එකෙ නම සදහන් වෙන්න ඕනේ
    professional qualification nedda degree ekkak wath :rolleyes:
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Hsbc එකෙන් කිව්ව විදිහට නම්.අඩුම ගානෙ ලෝන් එකක් අරන් ගෙවල තියෙන්න ඕනෙ.නැත්නම් ලෝන් එකක් ෆිනෑන්ස් එකක්වත් දාල තියෙන්න ඕනෙ.

    කොහොම හරි ක්‍රිබ් එකෙ නම සදහන් වෙන්න ඕනේ
    US වගේ රටවල් වල දන්න විදිහට ගිය ගමන් අපිට CC ගන්න බැහැ. Credit score එක හදා ගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ loan අරන් හරියට ගෙවලා තියෙන්න ඕනේ. ටික ටික credit score එක වැඩි වෙනකොට තමයි බැංකු වලින් ලේසියෙන් වැඩක් කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ system එක මෙහෙටත් apply කරන්න වගේ යන්නේ HSBC එකෙන්.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Saving account ekak tianawanm e bank eken apply karanna.
    boc
    එකේ තියෙන්නේ මචං .උන්ගෙන් වැඩක් කරගන්න ගියොත් දන්නවනේ රස්තියාදුව .

    අනික ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් ඇක්ටිව් කරන්න නම් අයිටම් එක ගත්තට පස්සේ වෙනම ෆෝරම් එකක් තියනවා.ඒක ෆිල් කරලා බෑන්ක් එකට දෙන්න ඕනේ.එතනනින් ඔටරයිස්ඩ් උනොත් තමා .

    වෙන බෑන්ක් වල නම් කාඩ් සෙන්ටර් එකට කෝල් කරලා කිව්වම හරි .

    dfdf.JPG

    sdsd.JPG
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඕනෙ .උබල හොදට යූස් කරන බෑන්ක් එකක් මොකක්ද.බෙනිෆිට්ස් වැඩි.

    Hsbc එකෙන් දෙන්න බෑ කිව්වා .මගේ නම crib එකේ නෑ කියල.උන්ගෙ අලුත් පොලිසි එකක් ආවලු..
    uba direct bank eken da ahuwe. HSBC agentla innawa un kohomari wade karala denawa lagatama awilla a wage ekek set karaganna balanna