Credit Card එකක් තිබීම අත්‍යවශ්‍යද? Discuss
හැමෝම දන්නවනෙ ක්‍රෙඩිට් කාර්ඩ් කියන්නෙ මොකද්ද කියලා.
ඩෙබිට් එකෙයි ක්‍රෙඩිට් එකෙයි වෙනස සරලවම ක්‍රෙඩිට් එකේ අපිට ලිමිට් එකකට ඕන දෙයක් ගන්න පුලුවන් අකවුන්ට් එකේ සල්ලි තියෙන්න ඕනෙ නෑ.
ප්‍රශ්නෙ ඇවිල්ලා ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තිබීම අත්‍යවශ්‍යද යන්න.
ගොඩක් උන් හිතං ඉන්නෙ ලක්ශ 1 2 පඩි ගත්තම ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අනිවා ගන්න ඕන කියන මතය.
මම පෞද්ගලීකව ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්නවට කැමති නෑ.
හේතුව ඇවිල්ලා අපි AL වලට ඉගෙන ගත්ත 'impulse buying' කියන දේ.
අපිට සල්ලි නැතත් ක්‍රෙඩිට් කාර්ඩ් එකේ සල්ලි තියෙනවා කියලා දන්න නිසා ඕනාවට එපාවට බඩු ගන්න එක.
මේක සම්පූර්නයෙන්ම අපිට පාලනය කරගන්න පුලුවන් දෙයක්.
ඒත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ලග තබාගන්න එක වැඩිපුර වගකීමක් කියලයි මට හිතෙන්නෙ.
ඒක නිසා මගේ තීරනේ තමයි,
සමහරුන්ගෙ පර්ස් දැක්කම ගඩොල් කැටයක් වගේ. හැම බැංකුවකම ඩෙබිට් කාර්ඩ්ස්. මොන මගුලකට තියං ඉන්නවද කියලා තේරෙන්නෙ නෑ
සංවාදයට විවුර්තයි.

- තමන්ට විශ්වාස බැංකුවක ඩෙබිට් කාර්ඩ් එකක් තියාගන්න එක.
- ඒකෙන් වියදම් වැඩිපුර යනවනන් පඩිය හම්බෙන දවසෙම ගානක් තව බැංකුවක අකවුන්ට් එකකට දාගන්න එක.