Credit card එකෙන් දුම්කොළ ගන්න පුළුවන් කොහෙද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    අතේ තිබ්බ සල්ලි ඔක්කම ඉවරයි. ක්‍රෙඩිට් කාඩ් එකෙත් atm එකෙන් ගන්න පුළුවන් ගාන අරන් ඉවරයි. Bill pay කරන්න විතරයි පුළුවන්. Keels කාගිල්ස් arpico හැම එකේම බැලුවා. කිසිම තැනක දුම්කොළ නෑ. හුකන ආණ්ඩුව. පුවක් බුලත් නම් ගස් වල තියනවා unlimited. හුණුත් ගෙනාපු පැකට් එකක් තියනවා. කොහෙද කාඩ් payment accept කරන දුම්කොළ විකුණනන කඩ තියෙන්නේ?
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,386
    2,589
    113
    colombo
    අතේ තිබ්බ සල්ලි ඔක්කම ඉවරයි. ක්‍රෙඩිට් කාඩ් එකෙත් atm එකෙන් ගන්න පුළුවන් ගාන අරන් ඉවරයි. Bill pay කරන්න විතරයි පුළුවන්. Keels කාගිල්ස් arpico හැම එකේම බැලුවා. කිසිම තැනක දුම්කොළ නෑ. හුකන ආණ්ඩුව. පුවක් බුලත් නම් ගස් වල තියනවා unlimited. හුණුත් ගෙනාපු පැකට් එකක් තියනවා. කොහෙද කාඩ් payment accept කරන දුම්කොළ විකුණන්න තියෙන්නේ?
    Contact Salmon Thattaya
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අතේ තිබ්බ සල්ලි ඔක්කම ඉවරයි. ක්‍රෙඩිට් කාඩ් එකෙත් atm එකෙන් ගන්න පුළුවන් ගාන අරන් ඉවරයි. Bill pay කරන්න විතරයි පුළුවන්. Keels කාගිල්ස් arpico හැම එකේම බැලුවා. කිසිම තැනක දුම්කොළ නෑ. හුකන ආණ්ඩුව. පුවක් බුලත් නම් ගස් වල තියනවා unlimited. හුණුත් ගෙනාපු පැකට් එකක් තියනවා. කොහෙද කාඩ් payment accept කරන දුම්කොළ විකුණනන කඩ තියෙන්නේ?
    සෙවනගල ගුලි card payment නැද්ද🙂
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අතේ තිබ්බ සල්ලි ඔක්කම ඉවරයි. ක්‍රෙඩිට් කාඩ් එකෙත් atm එකෙන් ගන්න පුළුවන් ගාන අරන් ඉවරයි. Bill pay කරන්න විතරයි පුළුවන්. Keels කාගිල්ස් arpico හැම එකේම බැලුවා. කිසිම තැනක දුම්කොළ නෑ. හුකන ආණ්ඩුව. පුවක් බුලත් නම් ගස් වල තියනවා unlimited. හුණුත් ගෙනාපු පැකට් එකක් තියනවා. කොහෙද කාඩ් payment accept කරන දුම්කොළ විකුණනන කඩ තියෙන්නේ?
    ගතියක් නෑ බන් උබගේ ජෝක්ස්
     
    • Love
    Reactions: ChoronaSottiya

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    දුම්කොළ ගන්න තැනක් නෑ. කීල්ස් එක වහන්න ඔන්න මෙන්න තියලා ගිහින් goldleaf පැකට් එකක් ගත්තා. සිගරට් එකක් කඩලා විටට දැම්මා. පට්ට සැරයි 😢 උඩව් කරපු හැමෝටම ස්තූතියි