Credit card එකේ සල්ලි ගෙවලා නෑ .

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
Credit card එකේ සල්ලි ගෙවලා නෑ .

යාලුවනේ උපදෙස් ඕනෙ මගෙ sampath bank credit card එකේ තිබුණ සල්ලි මගේ personal වැඩකට ගෙවුවා. ඒත් ඒ වඩෙන් ලාබයක් වෙනුවට පාඩුවක් උනේ.මගේ card එකේන් 1.2lks අරගත්තා. දන් මට ඒක එකපාරට ගෙවන්න අමාරුයි. දන් ලොකු පොලියක් එනවා .මට මාසෙකට 10000k වගේ ගෙවන්න පුළුවන් .ඒත් එහෙම කරල හරියයි ද ? මට ඔයාලගෙ experience ඒකෙන් උදව්වක් කරන්න .මට මොකක්ද කරන්න පුළුවන් .
 
KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Apeth ohoma unaa bn american express ekk arn. Gewwata gewwata iwarayk na.. oka hena watha bn.. bank loan ekak dala settle krpn.. bank loan ekakata wada kapanwa bn un
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Call NTB BANK
    Gana NTB Card akak okun oka close karala ubata a amount aka ube akata dala hemita gewagena yanna denawa
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    NDB, Seylan offers you credit card balance transfer facilities.
    Ekak gattama podi ganak wediyen yanne.
    Sampath card eke balance eka alut card ekata transfer wenawa. Eka installment widiyata gewanna puluwan.
    Nikanma Sampath card ekata masekata 10K dala settle karanawata wada labai me krame.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    යාලුවනේ උපදෙස් ඕනෙ මගෙ sampath bank credit card එකේ තිබුණ සල්ලි මගේ personal වැඩකට ගෙවුවා. ඒත් ඒ වඩෙන් ලාබයක් වෙනුවට පාඩුවක් උනේ.මගේ card එකේන් 1.2lks අරගත්තා. දන් මට ඒක එකපාරට ගෙවන්න අමාරුයි. දන් ලොකු පොලියක් එනවා .මට මාසෙකට 10000k වගේ ගෙවන්න පුළුවන් .ඒත් එහෙම කරල හරියයි ද ? මට ඔයාලගෙ experience ඒකෙන් උදව්වක් කරන්න .මට මොකක්ද කරන්න පුළුවන් .

    Oka machan ubata godadaganna krama 3k thiyenawa.

    1. hema masema bill eka hedunata passe ubata enawa minimum payment eka mechcharak danna kiyala. uba eka demmoth ubata poliya hedenne podi ganak. ehema nethi unoth poliyata amatharawa bond ekak wadinawa

    Ex: OD eka 25000k nam minimu payment eka 2000 per month wage ei muladi. poliya 400k wage(Me ganan bank anuwa wenas wenawa) me widiyata uba mase due date ekata kalin minimum payment ekata wedi ganak dala gewagana palayan.

    2. Uba purchase kare thani bill ekakat nam monthly payment walata gewanna hadaganna puluwan.. ethakota annualy 10% wage rate ekak wedenawa. uba Rs25000kata wage heduwoth maseta 2400k wage ganak gewagana yanna one. hebei uba due date ekata hariya monthly installlment gana gewwoth ubata poli ne. mokada mulin poliya calculate karala add karapu nisa. hebei late unoth ara monthly installment ekata interest ekak wadinwa

    3. creadit card od eka wena bekkuwakata transfer karala uda 2 widiyatama karanawa. meka NDB ekeb karanawa.

    Oya widiyata tika tika gewanna puluwan. kohomakarath ub due date ekata gewanna one.
     
    Last edited:

    ස්තූතියි යාලුව. ලොකු help එකක්
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    mcn credit card ekaka gewanna one awama ganak tynwa oya e gana gewanna bn ethakota awlk wenne na
    awama gana gehewwahama 1st payment date eke idan un interest eka hadanne :P hodama wede bank ekath ekka katha karala hadaganna eka

    ex : mage eke payment eka 35000 wada wedi transaction ekaknam 6 month walin gewanna clear karaganna puluwan un service charge ekak kapanawa hebei interest eka tharam loku mudalak newei

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    mcn credit card ekaka gewanna one awama ganak tynwa oya e gana gewanna bn ethakota awlk wenne na

    අවම ගාන ගෙවල උබට ලොවෙත් ඕක settle කරන්න වෙන්නේ නැ.
    bank loan එකක් අරන් settle කරපන්
    CC එකට පොලිය 28%
    bank එකෙන් උබට 13% වගේ loan එකක් ගන්න පුළුවන් (කොමර්ෂල්)
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අවම ගාන ගෙවල උබට ලොවෙත් ඕක settle කරන්න වෙන්නේ නැ.
    bank loan එකක් අරන් settle කරපන්
    CC එකට පොලිය 28%
    bank එකෙන් උබට 13% වගේ loan එකක් ගන්න පුළුවන් (කොමර්ෂල්)

    1.5 laks walata loan ganna puluwanda?
    Anit seen eka man danna widiyata 1 year walin wage gewanna bank loan denne ne neda?
    Min term eka 3 years wage neda denne?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    27%ක් නේද බං පොලිය,

    මගේ Calculation හරි නම් මේ විදියට තමයි ඕකට පොලිය හැදෙන්නෙ,

    120,000/100*27=32,400
    Daily Interest = 32,400/365=Rs. 88.77 ක් වගේ දවසට පොලී වෙනව(මාසෙට 2665ක් වගේ),
    ආහ් ඊට අමතරව මේක ඊළඟ මාසෙ පොලියෙ ගානත් එක්ක එකතු වෙලා තමයි ආයිත් ඊළඟ මාසෙට පොලිය හැදෙන්නෙ,

    උඹට ඉස්සරහට සල්ලි හම්බවෙන ක්‍රමයක් තියේනම් Minimum Balance එක දාල ෂේප් එකේ ගෙනියපං සල්ලි අතට එනකල් නැත්නම් මෙයාල කියල තියෙන විදියට කරන්න

    එල!
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,764
    2,794
    113
    mulinma bank ekath ekka katha karala hitapan oka installments plan ekakata change karaganna puluwanda kiyala.

    eka hari yanne nethnam ekko bank loan ekak ganna wenawa. nethnam NDB wage ekakata transfer karala eka installments widihata hadaganna wenawa.