Credit Card ඕන අය එන්න

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    HSBC card ekak thiyenawa. mata sampath ekak thmai one. help ekak denna puluwan kauruth nadda sampath card ekak ganna.

    Site එකේ තියෙන්නේ online application එකක්. ඕක fill කරපන්. උන් උබට call කරයි.
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    Site එකේ තියෙන්නේ online application එකක්. ඕක fill කරපන්. උන් උබට call කරයි.

    kara machan last week eke thama call kare ne bn. document tika lagama thiyena branch ekata denna oneda machn.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    HSBC nam ganna epa maha epaama karapu card ekak saha bank ekak
    1 lax hira wela tibba awuruddak witara eka digatama maseta rs 10000 wage gane gewwa
    kisima deyak ea card eken purchase kalet na ea kaledi
    awurda iwara wela balanakota eth gewala iwarayak wela na
    poliya hada hada ewanawa
    maseta bara ganak

    barima tana wena bank ekakin loan ekak aran meka settle karala cancelma karala damma
    masa 12 anik bank eke loan eka gewala iwara kala

    danna ekekta nam ganna denne na hsbc
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63

    ඕන බැංකුවක කාඩ් එක හිර වුනාම ලෝන් එකක් හරි නැත්නම් වෙන බැංකුවක කාඩ් එකක් ගන්න ඒක තමයි හරි ක්‍රෙඩිට් ට්‍රාන්ස්ෆ්ර් කරලා 2 බැන්කුවේ ෆිස්ඩ් ගානක් වාරික එක්ක ගෙවන්න වෙනවා

    ඕන බැංකුවක කාඩ් එකට පොලි හද හද දෙනවා %26ක්ද කොහෙද
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මචන් fd එකක් දාලා ගත්තොත් මට අවුරුද්දට (April 10ta) කලින් කාඩ් එක අතට ගන්න පුලුවන්ද ?
    අඩුම fd eka කියක් දාන්න ඕනෙද කාඩ් එක ගන්න විතරක් ?
    (ඔෆ්ර්ස් වලට එවෙල සල්ලි දාල පාවිච්චි කරනවා )

    පලවෙනි අවුරුද්දේ ඇනුවල් ෆි ජෝයිනින් ෆි අයින් කරගන්න පුලුවන්ද
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඕන බැංකුවක කාඩ් එක හිර වුනාම ලෝන් එකක් හරි නැත්නම් වෙන බැංකුවක කාඩ් එකක් ගන්න ඒක තමයි හරි ක්‍රෙඩිට් ට්‍රාන්ස්ෆ්ර් කරලා 2 බැන්කුවේ ෆිස්ඩ් ගානක් වාරික එක්ක ගෙවන්න වෙනවා

    ඕන බැංකුවක කාඩ් එකට පොලි හද හද දෙනවා %26ක්ද කොහෙද

    අනික් බෑන්ක් වලට වඩා මේකේ සැහෙන වැඩි පොලිය
    ලේට් පේමන්ට් 2000 ද කොහෙද අනික් බෑන්ක් වල 750 වගේ
    එකත් දවසක් දෙකක් දෙනවා
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අනික් බෑන්ක් වලට වඩා මේකේ සැහෙන වැඩි පොලිය
    ලේට් පේමන්ට් 2000 ද කොහෙද අනික් බෑන්ක් වල 750 වගේ
    එකත් දවසක් දෙකක් දෙනවා

    hsbc එකේ ගිනිකන ෆි වගයක්ජ් තියනවා
    පුළුවන් තරම් දයිනික පාවිච්චිය අඩු කරලා ඔෆ්ර්ස වලට විතරක් පාවිච්චි කරන එක තමයි ගුණ
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    HSBC nam ganna epa maha epaama karapu card ekak saha bank ekak
    1 lax hira wela tibba awuruddak witara eka digatama maseta rs 10000 wage gane gewwa
    kisima deyak ea card eken purchase kalet na ea kaledi
    awurda iwara wela balanakota eth gewala iwarayak wela na
    poliya hada hada ewanawa
    maseta bara ganak

    barima tana wena bank ekakin loan ekak aran meka settle karala cancelma karala damma
    masa 12 anik bank eke loan eka gewala iwara kala

    danna ekekta nam ganna denne na hsbc

    ube mokakda tibba HSBC card eka?
     
    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    what about fee ?
    Premier good card Fee is zero. have good facilities. if you going to other country for work within one day can get HSBC credit card. And when you hiring the vehicle, no need to get insurance for the vehicle, it covered by the card. At katunayake airport lounge free. also you can get cards for you family also. I am using HSBC card for several countries using one account.
     
    Thanks bro!