Credit Card ඕන අය එන්න

taxacco83

Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    April 2019 idala HSBC Charges wadi karala

    C'card Interest 31%

    Late payment fee / cash advance fee the wadi karala
     

    Snoopy001

    Junior member
  • Dec 20, 2018
    88
    9
    8
    aluthen card denna kalin dunnu aplication ekata card eka dila hitapan bn aurudden passe credt card wadak na,service ekak denawanam hariyata dipan boru baila gahanne nathuwa
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113

    මම HSBC එකේ credit කාඩ් ඒජන්ට් කෙනෙක් කැමති අයට අපෙන් HSBC credit කාඩ් ගන්න පුලුවන්.

    මුලින්ම credit කාඩ් ගන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා බලමු.ලංකාවේ ගොඩක් අය හිතං ඉන්නෙ credit කාඩ් ගන්න පුලුවන් ලොකු මාසික ආදයමක් තියන අයට විතරයි, මේ සොච්චම් පඩි ගන්න අපිට මොන credit කාඩ්ද කියලා.ඒත් ඒක වැරදී HSBC එකෙන් අපිට credit කාඩ් දෙන්න පුලුවන් අවම සුදුසුකම වෙන්නෙ බේසික් සැලරි එක රුපියල් 15000 වෙන්න ඕන නෙට් සැලරි එක 25000 හෝ ඊට වැඩි වෙන්න ඕන.ඉතිං මිඩිල් ක්ලාස් සාමාන්ය ජොබ් එකක් කරන ඕනම කෙනෙක්ට credit කාඩ් ඇප්ලයි කරන්න පුලුවන්.

    අපෙන් credit කාඩ් ගන්න කැමතිනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි මම පහල මගෙ පාට්නර්ගෙ නම්බර් එක දාල තියනවා ඒකට කෝල් එකක් දෙන්න. මේ ගැන වැඩි විස්තර මොනවහරි දැනගන්න ඕනෙනං ඒත් පහල තියන නම්බර් එකට කෝල් කරලා අහගන්න.


    *තව දැනට අපිට බිස්නස් කරන අයට credit කාඩ් දෙන්න විදිහක් නෑ දැනට දෙන්නෙ ජොබ් කරන අයට විතරයි (ඩිග්රියක් තියනවනං බිස්නස් කරත් ගන්න පුලුවන් වැඩි විස්තර කෝල් කරලා අහගන්න)

    070 442 8948 - ඉෂාර



    Credit card one athe sathe nathi mase padi kaareyonta...
    mama giyooo :cool::lol: