එක bank එකකින් credit card ගැන විස්තර ඇහුවම අනික් බැංකුත් call කරන්නේ කොහොමද බන්
මොකක් හරි connection එකක් තියෙනවා
මොකක් හරි connection එකක් තියෙනවා
no ban direct bank hotline land phoneඋඹ කතා කරන්න ඇත්තේ සේල්ස් කරන එකෙකුට
බැංකුවල විස්තර ලීක් වෙනවා මචං හිතාගන්න බැරි විදිහට.no ban direct bank hotline land phone
naha ban.මොකක් හරි credit cards search කරන site එකකට details දුන්නා ද.
Trueබැංකුවල විස්තර ලීක් වෙනවා මචං හිතාගන්න බැරි විදිහට.
ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්ත ගමන් ගොඩක් අයට SOS ළමා ගම්මානයෙන් කෝල් කරලා ආධාර ඉල්ලනවා.
Ado mata okun kawadawath katha karala nane. Seylan unnam satiyata 2 3 times katha karnawa. mala anayak.බැංකුවල විස්තර ලීක් වෙනවා මචං හිතාගන්න බැරි විදිහට.
ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්ත ගමන් ගොඩක් අයට SOS ළමා ගම්මානයෙන් කෝල් කරලා ආධාර ඉල්ලනවා.
ගොඩක් banks වල දැන් call center outsourced මචන් . එකම company එක banks දෙක තුනක call center handle කරනවා . ඔය වගේ information share වෙනවා ඇති
harima saralai.. ubata wisthara kiyana ekage thawa yaluwo innawa wena banks wala work karana. methana bari nam ethana logic eka.එක bank එකකින් credit card ගැන විස්තර ඇහුවම අනික් බැංකුත් call කරන්නේ කොහොමද බන්
මොකක් හරි connection එකක් තියෙනවා
Matath call kala.. data leak venavaබැංකුවල විස්තර ලීක් වෙනවා මචං හිතාගන්න බැරි විදිහට.
ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්ත ගමන් ගොඩක් අයට SOS ළමා ගම්මානයෙන් කෝල් කරලා ආධාර ඉල්ලනවා.