CREDIT CARD සහ මූල්‍ය විනය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    CREDIT CARD කියන්නේ සර්පයෙක් වගේ . නැට්ටෙන් අල්ලගනින් ..මට උනු අත්දැකීම් අනුසාරයෙන් මම ගත්තු තීරණ ටිකක්..මේක අති සාර්ථකයි.
    මම කිසිම වෙලාවක ලොස්ට් වෙලා නැහැ. ෙක්‍රඩිට් කාඩ් නිසා.. මෙන්න ඒ රහස්..

    ඔන්න මට කෙඩිට් කාඩ් 02 ක් තියනවා .

    කරන්න එපා මචං

    අංක 01 -
    කිසිම වෙලාවක කේ‍රඩ්ට් කාඩ් පාවිච්චි කරන්න එපා කෑම බීම වලට . ෆුඩ් සීටි. කීල්ස්. මැක්ඩොනලඩ්,හෝටල් අනන් මනං. මම දැකලා තියනවා පොෂ් වෙන්න හුගක් එවුන් බුස් ගාලා ඇදලා දික්කරනවා..
    (ණයට කන ගොනෙක් සේ) - උඹට කාඩ් එක තිබ්බම .. නැති ලබ්බවලුත් ඔන වෙනවා සල්ලි දිලා ගන්න..

    අංක 02 - උඹේ මාසෙ වැටුපේ මුදලට වඩා වියදම් කරන්න එපා, අනිවා උඹ හිර වෙනවා.

    අංක 03 - සල්ලි අදින්න එපා කාඩ් එකෙන්, කාඩ් එක හදලම තියෙන්නේ සල්ලි ගන්න එක බැරි කරන්න, ගත්තොත් ගිනි පොලියක් තියෙන්න්

    අංක 04- දරා ගන්න බැරි ඉන්ස්ටෝල්මන්ට් වල ට හිරවෙන්න එපා, හිතුන හිතුන පලියට ඩරාස් වගේ ඒවා ට්‍රයි කරන්න එපා. ඒවා සමහර වෙලාවට පොලිය , මුලු මුදලට එකතු වෙලා තියෙන්නේ ..පරිස්සමින්

    අංක 05 - වැටුප ගත්තු ගමන් කාඩ් එකේ ගෙවිය යුතු මුදල නිසිපරිදි ගෙවපන්..හිග නැතුව. (කාටවත් ණය නෑ)

    අංක 06 - සප්ලිමෙන්ටි්‍ර කාඩ් දුන්න පලියට , ගෑනිගේ අතට දෙන්න එපා (මම බැදලා නෑ) ඒත් තව කාට හරි නිකන් කාඩ් එකක් ලැබුනොත්, ඒකේ ලොම් හැලෙනකන්.බඩු ගන්නවා.ඒක මනුස්ස ස්වභාවය..

    (අම්මට තාත්තට දීපන් . හදිස්සියක් වුනොත් පාවිච්චි කරන්න කියලා,හයිලයිට් කරපන් ..පාවිච්චි කරන වෙලාවට හරි පස්සේ හරි තමන්ට කතා කරන්න කියලා.)

    අංක 07 - වාහනයට පැටෙුල් ගහන්න වගේ දේවල්. ඒකට අතිරේක අයකිරිමක් තියනවා කියලා එලකිරියන් කෙනෙක් කිව්වා.

    ...........

    කරපන් මචං

    අංක 01 -
    විදුලිබිල,ජල විදුලි බල, ඉන්ටෙන්ට් ආදි ගාස්තු ගෙවපන්

    අංක 02 - ෆාමසි බෛහත් මිලට ගනින්,ඒවා අත්‍යාවශ්‍යයි. මිල වැඩි කියලා අත අරින්න බැරි නිසා.

    අංක 03- බිස්නස් වලට යොදාගනින් . උඹට සල්ලි එන විදියේ එකක් , උදා - අමුද්‍රව්‍ය මිලට ගැනීම්.ආදිය

    අංක 05- ඇදුමක් පැලදුමක් ගනින්. උඹ,ළමයි,ගෑනි එහෙම අදින්නත් ඔනිනේ. (හැබැයි ඊලග මාසේ අැදුම් ගන්න බැහැ..මාස 03 කට සැරයක් 06 කට සැරයක් වගේ තහනමක් දාගනින්..ඒකේ ස්ටේට්මන්ට් එකෙන් උඹට පේනවා.)

    මාසයක් අවසානයේ උඹම උඹේ වියදම් ටික මැනපන් ..ස්ටේට්ම්න්ට් එකෙන්...ඊලග මාසේ වියදම් අඩු කරන්න ට්‍රයි කරපන්

    ඒච්චරයි..

    අපිව බැංකු මොනිටර් කරනවා. හැමෙ වෙලේම .. මට පලවෙනි ලිම්ට් එක හම්බුනේ 300,000 යි මම බැංකුෙවන් ඉල්ලුවා 900,000 ක් කරන්න කියලා ..අවුරුදු ගානටම කිසිම ඇරියස් එකක් නැහැ..හොද විනයක්ම තිබුන නිසා මට ඒක ලැබුනා , සැලරි ෂීට් පෙන්නුවා., උන්ගේ පැනල් එකෙන් සති 02 න් ඇප්රූ අවා

    දැනට 02 ක් තියෙනවා..තව එකක් ඉස්සරහට අර ගන්නවා, බිස්නස් වලට විතරක් පාවිච්චි කරන්න

    වැදගත් වෙයි කියිලා හිතුනොත් හිතට ගනින්..නැත්නම් ඉග්නෝර් දාපන්..අවුලක් නෑ..ටිපර් පාක් කරන්න එපා ..ප්ලිස්...
    උඹළගෙත් අදහස් දීපන්
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    CREDIT CARD කියන්නේ සර්පයෙක් වගේ . නැට්ටෙන් අල්ලගනින් ..මට උනු අත්දැකීම් අනුසාරයෙන් මම ගත්තු තීරණ ටිකක්..මේක අති සාර්ථකයි.
    මම කිසිම වෙලාවක ලොස්ට් වෙලා නැහැ. ෙක්‍රඩිට් කාඩ් නිසා.. මෙන්න ඒ රහස්..

    ඔන්න මට කෙඩිට් කාඩ් 02 ක් තියනවා .

    එපා මචං
    අංක 01 - කිසිම වෙලාවක කේ‍රඩ්ට් කාඩ් පාවිච්චි කරන්න එපා කෑම බීම වලට . ෆුඩ් සීටි. කීල්ස්. මැක්ඩොනලඩ්,හෝටල් අනන් මනං
    අංක 02 - උඹේ මාසෙ වැටුපේ මුදලට වඩා වියදම් කරන්න එපා, අනිවා උඹ හිර වෙනවා.
    අංක 03 - සල්ලි අදින්න එපා කාඩ් එකෙන්, කාඩ් එක හදලම තියෙන්නේ සල්ලි ගන්න එක බැරි කරන්න, ගත්තොත් ගිනි පොලියක් තියෙන්න්
    අංක 04- දරා ගන්න බැරි ඉන්ස්ටෝල්මන්ට් වල ට හිරවෙන්න එපා
    අංක 05 - වැටුප ගත්තු ගමන් කාඩ් එකේ ගෙවිය යුතු මුදල නිසිපරිදි ගෙවපන්..හිග නැතුව.

    කරපන් මචං
    අංක 01 - විදුලිබිල,ජල විදුලි බල, ඉන්ටෙන්ට් ආදි ගාස්තු ගෙවපන්
    අංක 02 - ෆාමසි බෛහත් මිලට ගනින්
    අංක 03- බිස්නස් වලට යොදාගනින් . උඹට සල්ලි එන විදියේ එකක්
    අංක 04 - වාහනයට පැටෙුල් ගහන්න

    මාසයක් අවසානයේ උඹම උඹේ වියදම් ටික මැනපන් ..ස්ටේට්ම්න්ට් එකෙන්...ඊලග මාසේ වියදම් අඩු කරන්න ට්‍රයි කරපන්
    ඒච්චරයි..

    අපිව බැංකු මොනිටර් කරනවා. හැමෙ වෙලේම .. මට පලවෙනි ලිම්ට් එක හම්බුනේ 300,000 යි මම බැංකුෙවන් ඉල්ලුවා 900,000 ක් කරන්න කියලා ..අවුරුදු ගානටම කිසිම ඇරියස් එකක් නැහැ..හොද විනයක්ම තිබුන නිසා මට ඒක ලැබුනා
    දැනට 02 ක් තියෙනවා..තව එකක් ඉස්සරහට අර ගන්නවා, බිස්නස් වලට විතරක් පාවිච්චි කරන්න

    වැදගත් වෙයි කියිලා හිතුනොත් හිතට ගනින්..නැත්නම් ඉග්නෝර් දාපන්..අවුලක් නෑ..ටිපර් පාක් කරන්න එපා ..ප්ලිස්...

    උඹළගෙත් අදහස් දීපන්
    මට නම් හිතිච්ච විදිහට හොටෙල් ඔෆර්ස් තමයි මට නම් ලාභම උනේ. තෙල් ගැහුවම නම් අපෙන් ගානක් කැපෙනවා නේද?

    කඩවල් වල ඔෆර් නම් තනි බොරුව යන්නෙ. කාර්ඩ් ඔෆර් එක තියෙන දවසට වෙන ප්‍රයිස් ටැග් ටිකක් ගහලා තියලා තියෙනවා මට අහුවෙලා තියෙනවා.

    මට නම් තිබ්බ ලොකුම අවුල එක එකා කෝල් කරලා වද දෙනවා ලෝන් දෙන්න.

    බිස්නස් වැඩ කරගන්න නම් මරු ක්‍රමය.
     
    • Like
    Reactions: NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    මට නම් හිතිච්ච විදිහට හොටෙල් ඔෆර්ස් තමයි මට නම් ලාභම උනේ. තෙල් ගැහුවම නම් අපෙන් ගානක් කැපෙනවා නේද?

    කඩවල් වල ඔෆර් නම් තනි බොරුව යන්නෙ. කාර්ඩ් ඔෆර් එක තියෙන දවසට වෙන ප්‍රයිස් ටැග් ටිකක් ගහලා තියලා තියෙනවා මට අහුවෙලා තියෙනවා.

    මට නම් තිබ්බ ලොකුම අවුල එක එකා කෝල් කරලා වද දෙනවා ලෝන් දෙන්න.

    බිස්නස් වැඩ කරගන්න නම් මරු ක්‍රමය.
    මට වාහනයක් නෑ මචං මම ඒ ගැන දන්නේ නිකන් දැම්මේ..හැබැයි ඒක හොද පොයින්ට් එකක්
     
    • Like
    Reactions: NRTG

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    CREDIT CARD කියන්නේ සර්පයෙක් වගේ . නැට්ටෙන් අල්ලගනින් ..මට උනු අත්දැකීම් අනුසාරයෙන් මම ගත්තු තීරණ ටිකක්..මේක අති සාර්ථකයි.
    මම කිසිම වෙලාවක ලොස්ට් වෙලා නැහැ. ෙක්‍රඩිට් කාඩ් නිසා.. මෙන්න ඒ රහස්..

    ඔන්න මට කෙඩිට් කාඩ් 02 ක් තියනවා .

    එපා මචං
    අංක 01 - කිසිම වෙලාවක කේ‍රඩ්ට් කාඩ් පාවිච්චි කරන්න එපා කෑම බීම වලට . ෆුඩ් සීටි.
    කීල්ස්. මැක්ඩොනලඩ්,හෝටල් අනන් මනං

    මේක වැරදියි මචන්. තමන්ට වියදම් කරන්න පුලුවන්නම් credit card වලින් ගන්න එක ලාබයි . මොකද credit card වලට හොද offers එනවා. ඊට අමතරව points හම්බෙනවා. පස්සේ ඒවත් voucher එකක් විදියට claim කරන්න පුලුවන්. ඒ නිසා සල්ලි හෝ debit card එකෙන් pay කරනවට වඩා credit card එකෙන් pay කරන එක හොඳයි. (එහෙමයි කියල සල්ලි නෙත්තම් පිස්සෙක් වගේ use කරලා කෙලවගන්න එපා)
    අංක 02 - උඹේ මාසෙ වැටුපේ මුදලට වඩා වියදම් කරන්න එපා, අනිවා උඹ හිර වෙනවා.
    :yes: :yes:
    අංක 03 - සල්ලි අදින්න එපා කාඩ් එකෙන්, කාඩ් එක හදලම තියෙන්නේ සල්ලි ගන්න එක බැරි කරන්න, ගත්තොත් ගිනි පොලියක් තියෙන්න්

    :yes::yes:
    අංක 04- දරා ගන්න බැරි ඉන්ස්ටෝල්මන්ට් වල ට හිරවෙන්න එපා, හිතුන හිතුන පලියට ඩරාස් වගේ ඒවා ට්‍රයි කරන්න එපා. ඒවා සමහර වෙලාවට පොලිය , මුලු මුදලට එකතු වෙලා තියෙන්නේ ..පරිස්සමින්
    :yes::yes:
    අංක 05 - වැටුප ගත්තු ගමන් කාඩ් එකේ ගෙවිය යුතු මුදල නිසිපරිදි ගෙවපන්..හිග නැතුව.

    :yes::yes:

    අනික තමයි foreign currency payments කරන්න එපා. stamp duty එකී මෙකි නොකී charges එනවා. ඒ නිසා රුපියල් payment විතරක් කරන්න. සල්ලි අතේ නැත්තම් විතරක් credit card එකෙන් කරන්න

    කරපන් මචං
    අංක 01 - විදුලිබිල,ජල විදුලි බල, ඉන්ටෙන්ට් ආදි ගාස්තු ගෙවපන්
    අංක 02 - ෆාමසි බෛහත් මිලට ගනින්,ඒවා අත්‍යාවශ්‍යයි. මිල වැඩි කියලා අත අරින්න බැරි නිසා.
    අංක 03- බිස්නස් වලට යොදාගනින් . උඹට සල්ලි එන විදියේ එකක් , උදා - අමුද්‍රව්‍ය මිලට ගැනීම්.ආදිය
    :yes: :yes:
    අංක 04 - වාහනයට පැටෙුල් ගහන්න වගේ දේවල්. (මට වාහනයක් නෑ..ඒක අවුල් වගේ නම් කරන්න එපා මචං කැටගරියට දාපන් )
    මේක එපා, fuel surcharge එකක් ගහනවා. සමහර චාර්ඩ් වලනම් එක refund කරනවා. එත් තෙල් credit card එකෙන් නොගහන තරමට හොදයි
     
    Last edited:

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    Credit card ekak use karanna one thamanta mokak hari awashya wena discount offer ekak tiyenam anna eka use karanna witarai. Offer eka gatta gaman same day card ekata salli transfer karanna one passe karannam kiyala inne nathuwa. Mama nam karanne ehemai.

    A arenna day to day payments karanne debit card or cash witarai. Debit card discountsuth awashya deta witarak use karanawa.
    Ehema kaloth card offers walin sahena profit ekak ithuru karaganna puluwan.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සම්පුර්ණ ඇත්ත. මම නම් පාවිච්චිකරන්නේ හොටෙල් ඔෆර්ස් වලට විතරමයි :yes:
     
    • Like
    Reactions: Shamal3001