CREDIT CARD සහ මූල්‍ය විනය

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මමනම් හැමදේටම ගෙවන්නෙ කාඩ් එකෙන්. මොකක් හරි අවුලක් උනොත් කාඩ් එකෙන් රිෆන්ඩ් කරගන්න පුළුවන්, සේකුයුරිටි හොඳයි. ඉතා කලාතුරකින් සල්ලි පාවිච්චි වෙන්නෙ. කාඩ් එකෙන් ගෙවලා තියන නිසා මාස්පතා මට ගිහින් තියන වියදම් ට්‍රැක් කරගන්න ලේසියි. කිසිම දවසක ක්‍රෙඩිට් කාඩ් එකට ඉන්ටරස්ට් ගෙවලා නෑ. කෑෂ් බැක් දෙන කාඩ් වලින් මට වාසි වෙලා තියනවා විතරයි.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Uba kiyala thiyena ewa 90% ma agree wenna ba.. anith 10% hari. (Mage opinion eka hode)

    mama gawa credit card 8k thiyenawa. Mata maseta mage expensens ekka aniwaryen LKR 10,000/20,000 wage saving ekak aniwaryen thiyenawa. Credit limit eka card 8tama 3 Million /- thiyenawa. Wadi karagena na.

    Credit card tika nam mata patta vatinawa. Kotiyak saving eke thiyenawada wada.

    snap1-png.218750

    snap2-png.218752
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404

    Me app eka mokda mchan
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    HNB CC එකක් තියනවා.හැබැයි පර්ස් එකේ ලස්සනට විතරයි තියන් ඉන්නෙ...මේ ලගදි රු 100 reload එකක් විතරයි දාගත්තෙ 😂
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    CREDIT CARD කියන්නේ සර්පයෙක් වගේ . නැට්ටෙන් අල්ලගනින් ..මට උනු අත්දැකීම් අනුසාරයෙන් මම ගත්තු තීරණ ටිකක්..මේක අති සාර්ථකයි.
    මම කිසිම වෙලාවක ලොස්ට් වෙලා නැහැ. ෙක්‍රඩිට් කාඩ් නිසා.. මෙන්න ඒ රහස්..

    ඔන්න මට කෙඩිට් කාඩ් 02 ක් තියනවා .

    කරන්න එපා මචං

    අංක 01 -
    කිසිම වෙලාවක කේ‍රඩ්ට් කාඩ් පාවිච්චි කරන්න එපා කෑම බීම වලට . ෆුඩ් සීටි. කීල්ස්. මැක්ඩොනලඩ්,හෝටල් අනන් මනං. මම දැකලා තියනවා පොෂ් වෙන්න හුගක් එවුන් බුස් ගාලා ඇදලා දික්කරනවා..
    (ණයට කන ගොනෙක් සේ) - උඹට කාඩ් එක තිබ්බම .. නැති ලබ්බවලුත් ඔන වෙනවා සල්ලි දිලා ගන්න..

    අංක 02 - උඹේ මාසෙ වැටුපේ මුදලට වඩා වියදම් කරන්න එපා, අනිවා උඹ හිර වෙනවා.

    අංක 03 - සල්ලි අදින්න එපා කාඩ් එකෙන්, කාඩ් එක හදලම තියෙන්නේ සල්ලි ගන්න එක බැරි කරන්න, ගත්තොත් ගිනි පොලියක් තියෙන්න්

    අංක 04- දරා ගන්න බැරි ඉන්ස්ටෝල්මන්ට් වල ට හිරවෙන්න එපා, හිතුන හිතුන පලියට ඩරාස් වගේ ඒවා ට්‍රයි කරන්න එපා. ඒවා සමහර වෙලාවට පොලිය , මුලු මුදලට එකතු වෙලා තියෙන්නේ ..පරිස්සමින්

    අංක 05 - වැටුප ගත්තු ගමන් කාඩ් එකේ ගෙවිය යුතු මුදල නිසිපරිදි ගෙවපන්..හිග නැතුව. (කාටවත් ණය නෑ)

    අංක 06 - සප්ලිමෙන්ටි්‍ර කාඩ් දුන්න පලියට , ගෑනිගේ අතට දෙන්න එපා (මම බැදලා නෑ) ඒත් තව කාට හරි නිකන් කාඩ් එකක් ලැබුනොත්, ඒකේ ලොම් හැලෙනකන්.බඩු ගන්නවා.ඒක මනුස්ස ස්වභාවය..

    (අම්මට තාත්තට දීපන් . හදිස්සියක් වුනොත් පාවිච්චි කරන්න කියලා,හයිලයිට් කරපන් ..පාවිච්චි කරන වෙලාවට හරි පස්සේ හරි තමන්ට කතා කරන්න කියලා.)

    අංක 07 - වාහනයට පැටෙුල් ගහන්න වගේ දේවල්. ඒකට අතිරේක අයකිරිමක් තියනවා කියලා එලකිරියන් කෙනෙක් කිව්වා.

    ...........

    කරපන් මචං

    අංක 01 -
    විදුලිබිල,ජල විදුලි බල, ඉන්ටෙන්ට් ආදි ගාස්තු ගෙවපන්

    අංක 02 - ෆාමසි බෛහත් මිලට ගනින්,ඒවා අත්‍යාවශ්‍යයි. මිල වැඩි කියලා අත අරින්න බැරි නිසා.

    අංක 03- බිස්නස් වලට යොදාගනින් . උඹට සල්ලි එන විදියේ එකක් , උදා - අමුද්‍රව්‍ය මිලට ගැනීම්.ආදිය

    අංක 05- ඇදුමක් පැලදුමක් ගනින්. උඹ,ළමයි,ගෑනි එහෙම අදින්නත් ඔනිනේ. (හැබැයි ඊලග මාසේ අැදුම් ගන්න බැහැ..මාස 03 කට සැරයක් 06 කට සැරයක් වගේ තහනමක් දාගනින්..ඒකේ ස්ටේට්මන්ට් එකෙන් උඹට පේනවා.)

    මාසයක් අවසානයේ උඹම උඹේ වියදම් ටික මැනපන් ..ස්ටේට්ම්න්ට් එකෙන්...ඊලග මාසේ වියදම් අඩු කරන්න ට්‍රයි කරපන්

    ඒච්චරයි..

    අපිව බැංකු මොනිටර් කරනවා. හැමෙ වෙලේම .. මට පලවෙනි ලිම්ට් එක හම්බුනේ 300,000 යි මම බැංකුෙවන් ඉල්ලුවා 900,000 ක් කරන්න කියලා ..අවුරුදු ගානටම කිසිම ඇරියස් එකක් නැහැ..හොද විනයක්ම තිබුන නිසා මට ඒක ලැබුනා , සැලරි ෂීට් පෙන්නුවා., උන්ගේ පැනල් එකෙන් සති 02 න් ඇප්රූ අවා

    දැනට 02 ක් තියෙනවා..තව එකක් ඉස්සරහට අර ගන්නවා, බිස්නස් වලට විතරක් පාවිච්චි කරන්න

    වැදගත් වෙයි කියිලා හිතුනොත් හිතට ගනින්..නැත්නම් ඉග්නෝර් දාපන්..අවුලක් නෑ..ටිපර් පාක් කරන්න එපා ..ප්ලිස්...
    උඹළගෙත් අදහස් දීපන්
    mnnm Foods Groceries Credit Card eken gannawa lankawedi mkada Cr card offers yanawa groceries walata Keells ehema samahara welawata Fresh foods / meats 25% wage. habei next day apahu payment eka transfer karanawa + Cr card eke points tianawa redeemable. hugak welawata air tickets, hotel stay karaddi oka redeem karanawa mn (me year ekenm Commercial adui use karana eka adu nisa). fuel 1% surcharge ekak tianawa card payment kalama
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,923
    2
    54,609
    113
    mnnm Foods Groceries Credit Card eken gannawa lankawedi mkada Cr card offers yanawa groceries walata

    This

    150LKR Sunlight bar eka credit card eken gaddi 112LKR, 980LKR Surf Excel 1Kg credit card eken gaddi 700LKR (Daraz)

    Supermarkets walin gaththath offers yanawa groceries walata
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අපරාදේ උඹ ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරගන තියෙන්නේ. :lol:

    (මම නම් මචන් උඹ මේ දාල තියන ගොඩක් ඒවාට එකඟ නැහැ.)

    මට නම් කාර්ඩ් වලින් වාසියක් මිසක් තවම අවාසියක් නම් වෙලා නැහැ.

    එක්ස්ට්‍රා කැපෙන්නේ නැති හැම මගුලම මම ගෙවන්නේ කාර්ඩ් වලින්. ඉන්ස්ටෝල්මන්ට්ස් යනවා නම් deposit rate එක පොඩ්ඩක් බලල ලොකු ගානක වෙනසක් නැත්තන් යන්න පුළුවන් උපරිම ඉන්ස්ටෝල්මන්ට්ස් ප්ලෑන් එකට යනවා. (යන්නේ අනිවා 0% ඉන්ස්ටෝල්මන්ට්ස් විතරයි).

    වෙලාවට ගෙවනවා. මන් හිතනවා මගේ ක්‍රෙඩිට් රේටින්ග් එකට එක සපෝර්ට් එකකුත් වෙයි කියල කවද හරි.
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අනික තමයි foreign currency payments කරන්න එපා. stamp duty එකී මෙකි නොකී charges එනවා. ඒ නිසා රුපියල් payment විතරක් කරන්න. සල්ලි අතේ නැත්තම් විතරක් credit card එකෙන් කරන්න
    Ethkota foreign currency pay කරන්නේ කොහොමද?
    machan credit card walath debit wala wagema 3% da koheda surcharge ekak gahanawa da?

    machan debit card wala thiyena payment ekakadi 3% surcharge ganne nadda credit card waladi?
    මේ payment එකේදි 3% charge කරන එක නීති විරෝධී complain කරෝත් card machine එක අරන් යනවා.. උබ විරුද්ධ වෙයන්. Reputed company වල නම් ගන්නේ නෑ.. ඔය cheap කඩ වල තමයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,923
    2
    54,609
    113
    හොටෙල් offers වලට හොදයි. මම නම් ජීවිතේ ට ගන්නෙ කාඩ් අම්මො.
    Hotel witharak nemei daily essentials, electronics walata ehemath credit cards walata thama offers thiyenne

    Eg :

    3TSsrG9l.jpg

    Meke discount ekata amatharawa oka 12 month payment plan ekakata convert karagannath puluwan interest, handling charges free.
     
    • Love
    Reactions: Nidarshana_k

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    CREDIT CARD කියන්නේ සර්පයෙක් වගේ . නැට්ටෙන් අල්ලගනින් ..මට උනු අත්දැකීම් අනුසාරයෙන් මම ගත්තු තීරණ ටිකක්..මේක අති සාර්ථකයි.
    මම කිසිම වෙලාවක ලොස්ට් වෙලා නැහැ. ෙක්‍රඩිට් කාඩ් නිසා.. මෙන්න ඒ රහස්..

    ඔන්න මට කෙඩිට් කාඩ් 02 ක් තියනවා .

    කරන්න එපා මචං

    අංක 01 -
    කිසිම වෙලාවක කේ‍රඩ්ට් කාඩ් පාවිච්චි කරන්න එපා කෑම බීම වලට . ෆුඩ් සීටි. කීල්ස්. මැක්ඩොනලඩ්,හෝටල් අනන් මනං. මම දැකලා තියනවා පොෂ් වෙන්න හුගක් එවුන් බුස් ගාලා ඇදලා දික්කරනවා..
    (ණයට කන ගොනෙක් සේ) - උඹට කාඩ් එක තිබ්බම .. නැති ලබ්බවලුත් ඔන වෙනවා සල්ලි දිලා ගන්න..

    අංක 02 - උඹේ මාසෙ වැටුපේ මුදලට වඩා වියදම් කරන්න එපා, අනිවා උඹ හිර වෙනවා.

    අංක 03 - සල්ලි අදින්න එපා කාඩ් එකෙන්, කාඩ් එක හදලම තියෙන්නේ සල්ලි ගන්න එක බැරි කරන්න, ගත්තොත් ගිනි පොලියක් තියෙන්න්

    අංක 04- දරා ගන්න බැරි ඉන්ස්ටෝල්මන්ට් වල ට හිරවෙන්න එපා, හිතුන හිතුන පලියට ඩරාස් වගේ ඒවා ට්‍රයි කරන්න එපා. ඒවා සමහර වෙලාවට පොලිය , මුලු මුදලට එකතු වෙලා තියෙන්නේ ..පරිස්සමින්

    අංක 05 - වැටුප ගත්තු ගමන් කාඩ් එකේ ගෙවිය යුතු මුදල නිසිපරිදි ගෙවපන්..හිග නැතුව. (කාටවත් ණය නෑ)

    අංක 06 - සප්ලිමෙන්ටි්‍ර කාඩ් දුන්න පලියට , ගෑනිගේ අතට දෙන්න එපා (මම බැදලා නෑ) ඒත් තව කාට හරි නිකන් කාඩ් එකක් ලැබුනොත්, ඒකේ ලොම් හැලෙනකන්.බඩු ගන්නවා.ඒක මනුස්ස ස්වභාවය..

    (අම්මට තාත්තට දීපන් . හදිස්සියක් වුනොත් පාවිච්චි කරන්න කියලා,හයිලයිට් කරපන් ..පාවිච්චි කරන වෙලාවට හරි පස්සේ හරි තමන්ට කතා කරන්න කියලා.)

    අංක 07 - වාහනයට පැටෙුල් ගහන්න වගේ දේවල්. ඒකට අතිරේක අයකිරිමක් තියනවා කියලා එලකිරියන් කෙනෙක් කිව්වා.

    ...........

    කරපන් මචං

    අංක 01 -
    විදුලිබිල,ජල විදුලි බල, ඉන්ටෙන්ට් ආදි ගාස්තු ගෙවපන්

    අංක 02 - ෆාමසි බෛහත් මිලට ගනින්,ඒවා අත්‍යාවශ්‍යයි. මිල වැඩි කියලා අත අරින්න බැරි නිසා.

    අංක 03- බිස්නස් වලට යොදාගනින් . උඹට සල්ලි එන විදියේ එකක් , උදා - අමුද්‍රව්‍ය මිලට ගැනීම්.ආදිය

    අංක 05- ඇදුමක් පැලදුමක් ගනින්. උඹ,ළමයි,ගෑනි එහෙම අදින්නත් ඔනිනේ. (හැබැයි ඊලග මාසේ අැදුම් ගන්න බැහැ..මාස 03 කට සැරයක් 06 කට සැරයක් වගේ තහනමක් දාගනින්..ඒකේ ස්ටේට්මන්ට් එකෙන් උඹට පේනවා.)

    මාසයක් අවසානයේ උඹම උඹේ වියදම් ටික මැනපන් ..ස්ටේට්ම්න්ට් එකෙන්...ඊලග මාසේ වියදම් අඩු කරන්න ට්‍රයි කරපන්

    ඒච්චරයි..

    අපිව බැංකු මොනිටර් කරනවා. හැමෙ වෙලේම .. මට පලවෙනි ලිම්ට් එක හම්බුනේ 300,000 යි මම බැංකුෙවන් ඉල්ලුවා 900,000 ක් කරන්න කියලා ..අවුරුදු ගානටම කිසිම ඇරියස් එකක් නැහැ..හොද විනයක්ම තිබුන නිසා මට ඒක ලැබුනා , සැලරි ෂීට් පෙන්නුවා., උන්ගේ පැනල් එකෙන් සති 02 න් ඇප්රූ අවා

    දැනට 02 ක් තියෙනවා..තව එකක් ඉස්සරහට අර ගන්නවා, බිස්නස් වලට විතරක් පාවිච්චි කරන්න

    වැදගත් වෙයි කියිලා හිතුනොත් හිතට ගනින්..නැත්නම් ඉග්නෝර් දාපන්..අවුලක් නෑ..ටිපර් පාක් කරන්න එපා ..ප්ලිස්...
    උඹළගෙත් අදහස් දීපන්
    ක්‍රෙඩිට් කාඩ් තියෙනවා පාවිච්චි කරන්නෙ නෑ. ඕක හෙන උගුලක්.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Mamath godakma payments karanna CC eken. Ekath puluwan tharam Sampath Amex eken cashback hinda. Amex support nathnam Sampath Visa eka thamai. Cash use karanne godakma aduwen. Statement eka aawama iPay eken due date ekata kalin davasata payment eka schedule karanava. Thava credit card transactions record ekak thiyaa gannava app ekakin. Eke due date eka lan wenakota reminder ekak enava.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,588
    1
    51,287
    113
    ප*යාගල
    sorry.com
    Hotel witharak nemei daily essentials, electronics walata ehemath credit cards walata thama offers thiyenne

    Eg :

    3TSsrG9l.jpg

    Meke discount ekata amatharawa oka 12 month payment plan ekakata convert karagannath puluwan interest, handling charges free.
    Elama. Credit card ගන්නවනම් නිතර්ම ඔෆර්ස් එන එකක් බලල ගන්න ඕනි. මට තිබ්බ DFCc එකකුයි NTB එකකුයි.දෙකටම ඔෆර්ස් එන්නෙම නෑ. එන ඔෆර්ස් ඔක්කොම 70-80 ඒව්ව. කාඩ් ලිමිට් එක 50i
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,923
    2
    54,609
    113
    Elama. Credit card ගන්නවනම් නිතර්ම ඔෆර්ස් එන එකක් බලල ගන්න ඕනි. මට තිබ්බ DFCc එකකුයි NTB එකකුයි.දෙකටම ඔෆර්ස් එන්නෙම නෑ. එන ඔෆර්ස් ඔක්කොම 70-80 ඒව්ව. කාඩ් ලිමිට් එක 50i
    Sampath/HNB/Commercial maru offers walata
     
    • Love
    Reactions: Nidarshana_k