මචං NTB Amex credit card එකක් ගන්න කියල බැලුවේ. මේ ගැන මොකක් වත් මම දන්නේ නෑ.
මචං අපි credit card ගන්නකොට මොනවද බලන්න ඕනේ? අපි full payment එක මස 3,6,12 installments වලින් කරනවා නම් කොහොමද එක වෙන්නේ? interest එක කොහොමද charge වෙන්නේ?
card එකේ credit limit එක කියන්නේ මාසෙකට card එකේ limit එකද බං? card එකේ credit limit එක 50,000 නම් මාස 6ක installments වලට 60,000 විතර එකක් ගන්න බැරිද?

Last edited:

CC එකක් ලබාදේ.
සම්පත් බැංකුවේ හැමතැනම brach තියෙනව අනික ලංකවේ බැංකුවක්.