credit card help !!

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මචංලා, CC ගැන විස්තරයක් දැන ගන්න ඕන :)

    Limit එක 25k වගේ වෙන CC එකකින් ඊට වඩා වටිනාකම වැඩි item එකක් (80k කියලා හිතමු) වාරික වලට ගෙවන්න ගන්න පුළුවන් ද? (වාරිකයක වටිනාකම 25k ට වඩා අඩුයි)

    එහෙම ගන්න පුළුවන් අදාල item එක විකුණන ආයතනය CC offer එකක් දෙනවා නම් විතරද ? නැත්නම් ඕනිම item එකක් card center එකට කියලා ඒ විදිහට වාරික වලින් ගෙවන්න හදා ගන්න පුළුවන් ද?

    දන්න අය උදව් කරන්න.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ගන්න බඩුවෙ වටිනාකම දැනට තියෙන cරෙඩිට් කාඩ් ලිමිට් එකට වඩා අඩු වෙන්න ඕනෙ. උඹ බඩු ගත්තු ගමන් ඒ ගාන ලොක් වෙනව.
     
    • Like
    Reactions: knight11

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43

    ගන්න බඩුවෙ වටිනාකම දැනට තියෙන cරෙඩිට් කාඩ් ලිමිට් එකට වඩා අඩු වෙන්න ඕනෙ. උඹ බඩු ගත්තු ගමන් ඒ ගාන ලොක් වෙනව.

    bae ban ... 80 card eken drop karala thamai installments walata gewanna denne

    ba. Onenam bank ekata 55,000k pay karala limit eka 80,000 karagena eeta passe pay karanna puluwan.


    හැමෝටම ගොඩක් ස්තූතියි :):)

    එතකොට abans එකෙන් එහෙම දෙන easy payment offers (ඔය Rs 6245 x 12 කියලා එහෙම ad දාන්නේ) වලටත් මේක අදාලද ?
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    හැමෝටම ගොඩක් ස්තූතියි :):)

    එතකොට abans එකෙන් එහෙම දෙන easy payment offers (ඔය Rs 6245 x 12 කියලා එහෙම ad දාන්නේ) වලටත් මේක අදාලද ?

    ක්‍රෙඩිට් කාඩ් වලින් ගන්න 0 ඉන්ටරෙස්ට් ඒවට අදාලයි මචන්. වෙනත් ගෙවීමේ ක්‍රමවලට ගන්න පුළුවන්ද කියන්න දන්නෙ නෑ.