credit card help

damithperera

Active member
  • Oct 13, 2009
    406
    61
    28
    මචන්ල මට නේශන් ට්‍රස්ට් එකේ ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් ,වරෙන්තු නඩුවක් දාලා ,මම ඉස්සර හොදට බිස්නස් කරගෙන හොදට හිටපු එකෙක්,ඒත් දැන් නැත්තටම නැතිවෙලා ඉන්නේ.සල්ලි තිබ්බ නම් ගෙවනවා ,මොකක්ද මේකට කරන්න පුලුවන්,නීතිමය පැත්තෙන් හරි මොනම සහනයක් වත් නැත්ද ?කාර්ඩ් අරගෙන මේ වගේ වෙච්ච අයයි ,එහෙම නැත්නම් බැංකුවක වැඩ කරන කෙනෙක් හරි නැත්නම් නීතිය දන්න කෙනෙක් හරි මට මේකට උදව්වක් කරනවනද ?ලොකු උදව්වක්
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    hodama de bank ekata gihin katha karapan. un aniwa dan poliyak hadala athi hodata. podi sahanayak illapan. godak banks wala nm denawa. installment ekak hadagena gewapan. uba kiyak da gewanna thiyenne
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බයවෙන්න එපා බන්. මුලින්ම ක්‍රෙඩිට් කාර්ඩ් එක නවත්තල හිග මුදල නයක් විදියට ගෙවන්න
    හදා ගනින්. නැත්නම් කල් යන්න යන්න ලක්ෂයක් ගෙවන්න තියෙන එක ලක්ෂ දෙක වෙයි.
    ක්‍රෙඩිට් කාර්ඩ් වලට 28% වගේ පොලියක් හැදෙනව.
     

    damithperera

    Active member
  • Oct 13, 2009
    406
    61
    28
    බයවෙන්න එපා බන්. මුලින්ම ක්‍රෙඩිට් කාර්ඩ් එක නවත්තල හිග මුදල නයක් විදියට ගෙවන්න
    හදා ගනින්. නැත්නම් කල් යන්න යන්න ලක්ෂයක් ගෙවන්න තියෙන එක ලක්ෂ දෙක වෙයි.
    ක්‍රෙඩිට් කාර්ඩ් වලට 28% වගේ පොලියක් හැදෙනව.


    thanks ban