මම credit card එකක් ගන්න හිතන් ඉන්නවා. දැනට මේවා යූස් කරන අය කියනවද දැනට ගන්න පුලුවන් හොදම කාර්ඩ් එක මොකද්ද කියල.
මම හොදම කියල අදහස් කරන්නෙ අපිට වැඩිම බෙනිෆිට්ස් හම්බවෙන, අපිට ගෙවන්න තියන ඔය ෆීස් අනම් මනම් අඩුම, වගේ ඒවා.
මම මේක විශේශයෙන්ම ගන්නෙ එයාර් ටිකට් බුක් කරන වැඩවලට. හැබැයි අනික් දේවල වලටත් ඒවගේම ලේසියෙන් යූස් කරන්න පුලුවන් වෙන්න ඕන.
මට මේ ගැන කිසිම අදහසක් නැ. ඒකනිසා දන්න කෙනෙක් මීට අමතරව කෙනෙක්ට දැනගන්න ඕන කියල හිතෙන ඒව තියෙනව නම් ඒවත් පුලුවන්නම් දාන්න.
අපේ සේවින්ග්ස් අකවුන්ට් එකක්, කාර්ඩ් එක ගන්න බැන්ක් එකේ තියෙන්න ඕන කියල එකක් තියනවද?

Last edited: