Credit card help

roj

Well-known member
  • Nov 21, 2019
    1,799
    1,408
    113
    Credit card එකෙන් එක පාර pay කරා කියමු ලක්ශයක්..නෝමලි ඒක දවස් 50 ක්ලියර් කරන්න ඕනනෙ..ඒම නැතුව බෑන්ක් කතා කරල installment plans වලට කන්වර්ට් කර ගන්න බැයිද..