Credit Card late Payment CRIB එකට යනවා ද බං?
මචං Credit card වල payment due date එකට පස්සේ දවසේ Full payment එක කරොත් (minimum payment එක නොකරපු වෙලාවක ) late payment කියලා CRIB එකට දානවා ද?
කාට හරි මෙහෙම දෙයක් වෙලා තියෙනවා ද?
එක නවත්ත ගන්න ක්රමයක් නැද්ද?

Last edited: