ගිය සතිය උන සීන් එකක් thread එකක් දාල විස්තරේ කියන්න අමතක උනා සිංහලු.
මේකයි සීන් එක සම්පත් බෑන්ක් එකේ මහලොකුවට තිබ්බා cc offer එකක් anilana nilaveli වලට 60% කියලා... offer එක ගන්නනම් call කරල book කරන්න ඕනෙ... ආහ්හ් හරි ශෝක්නේ කියලා book කරන්න call එක ගන්න කලින් නිකමට website එක බැලුවා... මෙන්න බොලේ ඒ discount price එකටම ඕන එකෙක්ට booking එක site එකෙන් දාන්න පුලුවන්
හා ඉතිම් කියල ගත්තා call එක.. ඇහුවහම offer එක දාල උන් කියන ගාන අර website එකේ ගානමයි...
හා පස්සෙ confirm කරන්නම් කියල තිබ්බ මම phone එක...
ඔන්න ඉතිම් offer කෙරුවාව...
මහ ලොකුවට කියනවා 60% offer for the sampath CC කියල
අනේ ඇත්තටම ඒ offer එක මොන card එකෙන් website through booking දැම්මත් එතෙන්ට ගිහින් cash pay කරල දැම්මත් සිරි ලංකාවේ හැමෝටම හම්බෙන එකක් මිසක් මේ CC එකට දෙන ලබ්බක් නෙවෙයි..

මේකයි සීන් එක සම්පත් බෑන්ක් එකේ මහලොකුවට තිබ්බා cc offer එකක් anilana nilaveli වලට 60% කියලා... offer එක ගන්නනම් call කරල book කරන්න ඕනෙ... ආහ්හ් හරි ශෝක්නේ කියලා book කරන්න call එක ගන්න කලින් නිකමට website එක බැලුවා... මෙන්න බොලේ ඒ discount price එකටම ඕන එකෙක්ට booking එක site එකෙන් දාන්න පුලුවන්
හා ඉතිම් කියල ගත්තා call එක.. ඇහුවහම offer එක දාල උන් කියන ගාන අර website එකේ ගානමයි...
හා පස්සෙ confirm කරන්නම් කියල තිබ්බ මම phone එක...ඔන්න ඉතිම් offer කෙරුවාව...