අපි websites වලට Credit card payment එකක් කරද්දී ඒ ගොල්ලෝ details 3ක් ගන්නවනේ
1) Card NO එක
2) Expiry Date එක
3) CVV no එක
ඉස්සර නම් නිකන්ම මේවා site වලට දුන්නම payment එක වෙනවා එත් දැන් Additional Step එකක් ඉස්සරහට ගිහින් OTP password එකක් එවනවනේ. හරි ඒක OK
දැන් අද මන් ලංකාවේ hosting site එකකට payment එකක් කළා සම්පත් credit card එකකින්. එහෙම confirmation window එකක් ආවේ නෑ.හැබැයි payment උනා. sampath bank එකෙන් call එකක් එවෙලේම ආව ඔයා payment එකක් කලාද කියල.
දැන් මගේ ප්‍රශ්නය අපේ card එකෙන් payment එකක් කරන්න ඕනි සියලු දේ ඒ ගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් ඒක secure නෑ නේද?
වෙන site වලට කරද්දී confirmation window එක එන්නත් අර ලංකාවේ site එකට නොයෙන්නත් හේතුව මොකද්ද?
මේක සමබන්දව sampath bank එක දැනුවත් කරන්න ඕනිද?