මමනම් card එක use කරන්නේ offers වලට සහ online payments වලටයි.ඒක කරන්නෙත් මගේ bank account එකේ සල්ලි තියෙනවනම් විතරයි.ඊට පස්සේ card එකෙන් payment එක කරලා එවෙලම bank account එකෙන් ඒ amount එක transfer කරනවා.