credit card settlement Help????

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මමනම් card එක use කරන්නේ offers වලට සහ online payments වලටයි.ඒක කරන්නෙත් මගේ bank account එකේ සල්ලි තියෙනවනම් විතරයි.ඊට පස්සේ card එකෙන් payment එක කරලා එවෙලම bank account එකෙන් ඒ amount එක transfer කරනවා.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    CREDIT LIMIT EKA 50000/- CARD EKAKIN, RS 70000/- ITEM EKAK 12 MONTHS WALIN GEWANNA GANNA PULUWANDA ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මමනම් card එක use කරන්නේ offers වලට සහ online payments වලටයි.ඒක කරන්නෙත් මගේ bank account එකේ සල්ලි තියෙනවනම් විතරයි.ඊට පස්සේ card එකෙන් payment එක කරලා එවෙලම bank account එකෙන් ඒ amount එක transfer කරනවා.
    eka thama math karanne :yes:
    :yes::yes::cool::cool:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    CREDIT LIMIT EKA 50000/- CARD EKAKIN, RS 70000/- ITEM EKAK 12 MONTHS WALIN GEWANNA GANNA PULUWANDA ?
    බැහැ
    හැබැයි, උඹ ඇවිත් මැනේජර් එක්ක කතා කලොත් ඒ මාස 12ට විතරක් ලියුමකින් ක්‍රෙඩිට් ලිමිට් එක වැඩි කර ගන්න පුළුවන් :D