Debit card වලින් දැන් skrill / stock,forex brokers ලගේ දැන් deposit කරන්න බෑ නේද ?
Credit card වලින් හෝ සම්පත් web card එකකින් තාම පුලුවන්ද ? debit card විතරද block කරලා තියෙන්නේ ?
Credit card වලින් පුලුවන්නම් මේ වැඩේට හොද මොන bank එකද ?
දන්න අය පොඩි හෙල්ප් දෙන්න. තැන්ක්ස්