Machanla mata credit card akak ganna one help akak dipallako nadda bank wala wada karana aya....mama job akak nam karanne na.....ganna bary weida???
Against a FD
mama danna tharamin Job eka main....
otherwise business....
අපොයි;15945071 said:මාසේ අන්තිමට ඇට විකුනලා බිල් ගෙවන්නද හිතාගෙන ඉන්නේ??? ක්‍රෙඩිට් කාඩ් කියන්නේ නයක්නේ බන්.. නයක් දෙනවද බැන්කුවකින් ගෙවන්න ක්‍රමයක් පෙන්නන්නේ නැති එකෙකුට..
ඒක තමයි කිවේ, ගෙවන්න ක්‍රමේ පෙන්නන්න ඔනා කියලා, අපේ මල්ලිටත් ඔය ගැටලුවමයි තියෙන්නේ, ඌට මම හොයනවට වඩා 10 ගුනයක් විතර් මාසෙට හොයනවා, ඒත් ස්තිර නැ, ඉතින් ඌටත් ක්‍රේඩිට් කාඩ් නැ. ආදායම් තිබුනට වැඩක් නැ බන් පෙන්නන්න බැරි නම්.. අඩු තරමේ උබේ බිස්නස් එක රන් වෙන්නේ මොන ෆීල්ඩ් එකේද? බැන්ක් නයක් කලින් අරන් ගානට ගෙවලා තියනවා නම් මැනේජර් එක්ක කතා කරලා කරගන්න බැරි වෙන එකක් නැ.gewanna krama pennanna puluwan bn....salary slip dennai bary...anika mage name akata business registration akakuth na....mage account akak nam function wenawa machan....
No Job OR No FD == No CC
you can try a sampath web card if you are looking for online payments.
gewanna krama pennanna puluwan bn....salary slip dennai bary...anika mage name akata business registration akakuth na....mage account akak nam function wenawa machan....
ජොබ් එක ebay ද?income akak thiyenawa machan...mata aka pennanna thiyena akama karame bank statement witharai....salary slip ahema nam na....akai seen aka
අපොයි;15945123 said:ලොකු ගනන් නම් බලාපොරොත්තු වෙන්න් එපා 25ක් විතර තමා උබේ වගතුග හැටියට ලිමිට් එක.. ලක්ශ ගනන් නම් බැරි වෙයි.. මගේ කාඩ් එක ලක්ශෙට හදා ගත්තේ දැන් මාස තුනකට විතර කලින් ක්ලීන් රේකොඩ් එකක් නිසා..
අපොයි;15945138 said:ජොබ් එක ebay ද?
ebay neme machan....motor spare parts....dad ge namata regsiter aka thiyenne...ath mage namatai ganna one
ඔව් බන්, නය කේස් නම් වෙලාවට ගෙවන්න ඔනා බන්, බ්ලැක් මාක් එකක් ආවොත් ඉවරයි.. දැන් CRIB එක ලින්ක් නිසා ඔක්කොම මාට්ටුනේ..machan samahara cases waladi puluwan machan... records nathi unata......
අපොයි;15945163 said:ඔව් බන්, නය කේස් නම් වෙලාවට ගෙවන්න ඔනා බන්, බ්ලැක් මාක් එකක් ආවොත් ඉවරයි.. දැන් CRIB එක ලින්ක් නිසා ඔක්කොම මාට්ටුනේ..


ඉතින් බිස්නස් එක උබේ නම් ඇයි තාත්තගේ නමට තියාගෙන ඉන්නේ.. ඔක ඔක්කොටම කලින් උබේ නමට හරව ගනින්, ( තාත්තා දේපල දීලා නම් හොදේ, බලෙන් ගන්නවා එහෙම නෙමෙ ඔන්.. ) නැත්තම් පස්සේ කාලෙක හරි කරදර බන්..ebay neme machan....motor spare parts....dad ge namata regsiter aka thiyenne...ath mage namatai ganna one