Credit Card

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
අපොයි;15945173 said:
ඉතින් බිස්නස් එක උබේ නම් ඇයි තාත්තගේ නමට තියාගෙන ඉන්නේ.. ඔක ඔක්කොටම කලින් උබේ නමට හරව ගනින්, ( තාත්තා දේපල දීලා නම් හොදේ, බලෙන් ගන්නවා එහෙම නෙමෙ ඔන්.. ) නැත්තම් පස්සේ කාලෙක හරි කරදර බන්..

aththa pasu kaleta neethimaya gatalu..emagina pavule asamagiya... gamata jokes denna puluwan...........
 
ඔව් බන්, අන්තිමට චෙක් අස්සන් කරන්න ගියම අපේ මල්ලි සිරා කටු කැවා.. අන්තිමට ගෙදර ඔක්කොම අත්සන් කරලා කිසි විරුද්දත්වයක් නැ කියලා දිවුරුම් ප්‍රකාශ දීලා තමා මිනිහා ගොඩ ගියේ.. බූදල් උනා බිස්නස් එක අප්පච්චිගේ.. මල්ලිට දුන්නට ලියකියවිලි තිබ්බේ අප්පච්චිට, අපි ඉතින් විරුද්ද උනේ නැ, එහෙම උනානම් කිවත් වගේ ගමට ජොක් තමා ඉඩම් නඩු..
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
අපොයි;15945190 said:

sira.. issara kale minissu kamathi na marenakam owa bedala denna...ahema unama sahodarayo gaha mara gannawa...tikak hithapan kavru hari wirudda unanam...................
 
viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    අපොයි;15945173 said:
    ඉතින් බිස්නස් එක උබේ නම් ඇයි තාත්තගේ නමට තියාගෙන ඉන්නේ.. ඔක ඔක්කොටම කලින් උබේ නමට හරව ගනින්, ( තාත්තා දේපල දීලා නම් හොදේ, බලෙන් ගන්නවා එහෙම නෙමෙ ඔන්.. ) නැත්තම් පස්සේ කාලෙක හරි කරදර බන්..

    Thaththa mula idan karagena ena akene bn ithin.....mage namata haro gaththe na ithin kalata....mama degree akakuth karanawa anika...oka digatama karanna hithakuth na bn....
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Thaththa mula idan karagena ena akene bn ithin.....mage namata haro gaththe na ithin kalata....mama degree akakuth karanawa anika...oka digatama karanna hithakuth na bn....

    umbanam gonek.... degree eke knowledge eka use karala businee eka devolop karapan... eka ekata padiyata wada karannathuwa............
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    umbanam gonek.... degree eke knowledge eka use karala businee eka devolop karapan... eka ekata padiyata wada karannathuwa............

    Ado bn kiuwata wadak na bn mee anduwa akka business karanna ba bn....anika mama mee side akata kamathi na machan....
     
    sira.. issara kale minissu kamathi na marenakam owa bedala denna...ahema unama sahodarayo gaha mara gannawa...tikak hithapan kavru hari wirudda unanam...................
    ඔව් බන් එකෙක් හරි විරුද්ද උනානම් ලොයර්ලා පොසත් කිරීමක් තමා.. ඉඩම් නඩු නම් වහ බන්, අන්තිමට සහොදරයොත් නැ, ලැබුන ඉඩමකුත් නැ ලොයර්ලා කුට්ටිය කඩාගෙන පොසත් වෙනවා, කොටින්ම සහොදරයො නම් නඩු කිය ගන්න එක මහ පවක්..
     
    umbanam gonek.... degree eke knowledge eka use karala businee eka devolop karapan... eka ekata padiyata wada karannathuwa............
    ඔව් බන්, ත්මන්ගේ දෙයක් කියන්නේ ලොකු දෙයක්.. ඩිග්‍රි ගහන එක හොදා, හැබැයි ඒකේන් අනුන් පොසත් නොකර තමන්ගේ වියාපාරේ දියුනු කලානම් පවතිනවා, දරුවෙකුට හරි..