Math ehemaihabai bn mama nm ganata crd eka use krnawa bn nkn boruwata kynna one nane hodata use krnwa ethakota awlk na oluwen pavichchi krnwanm kisima cse ekak na bn
Credit cards වලින් වියදම් කරද්දී අපිට සීමාවක් නැහැ කියලා උබලට හිතෙන්නේ නැද්ද ?
අපි මචන් ලේසියට Credit cards වලින් ගෙවනවා . Offers තියෙද්දී නම් Credit Cards වටිනවා
හැබැයි මට දැන් හිතිලා තියෙන්නේ අතේ සල්ලි වලින් හෝ ඩෙබිට් කාර්ඩ් එකෙන් වියදම් කලානම් හොදයි කියලා
ගිය මාසේ එක කාර්ඩ් එකක් cancel කළා
උබලගේ අදහස මොකක්ද ?
Credit Cads available
Union Bank / PABC / AMEX / SC
Using
Sampath debit & Webcard
All card are for backup, emergency’s only.
3.5% fee ekak thiyenawa. owayen echchara labayak na ekai.දන්න එකෙක් කියන්නඩකො කඩවල් වල හාල් සහ දුම්වැටි ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න්ඩ බෑ කියලා බෝඩ් ගහලා තියෙන්නේ ඇයි?![]()
හදිස්සියට අත මාරුවක් කරන්න ,රෝලක් ගහන්න යාලුවෙක් නෑයෙක් නැති උන් දන්නවා ඕකෙ වටිනාකමjoining fee ekai annual fee ekai aparadene gewanne?
joining fee ekai annual fee ekai aparadene gewanne?
Credit cards වලින් වියදම් කරද්දී අපිට සීමාවක් නැහැ කියලා උබලට හිතෙන්නේ නැද්ද ?
අපි මචන් ලේසියට Credit cards වලින් ගෙවනවා . Offers තියෙද්දී නම් Credit Cards වටිනවා
හැබැයි මට දැන් හිතිලා තියෙන්නේ අතේ සල්ලි වලින් හෝ ඩෙබිට් කාර්ඩ් එකෙන් වියදම් කලානම් හොදයි කියලා
ගිය මාසේ එක කාර්ඩ් එකක් cancel කළා
උබලගේ අදහස මොකක්ද ?
මොකක්ද සම්පත් 2500 හම්බෙන කාඩ් එක?Sampath - Fuel (More than 300000 lakh maseta yanawa) - eken 2500k maseta cashback enawa (30000k labai awuruddata 2900 annual fee eka)
HSBC - Day to day use (60000k witharai maseta wiyadam karanne ita eha yanna denne na) - eken cashback eka 2000i aniwa maseta (24000k awuruddata card dekak atha dekama life time annual fee waived off )
Thawa standard and charted and cargills cc thiye hadissyata
Sampath Amex - Fuel,Bill Payment, Supermarket - 15% cashback. (Max -1500)මොකක්ද සම්පත් 2500 හම්බෙන කාඩ් එක?
Oke annual kiyada machan? Fuel surcharge tiye da?Sampath Amex - Fuel,Bill Payment, Supermarket - 15% cashback. (Max -1500)
100000 wenakm 1% eken 1000
Okkoma 2500
Oke annual kiyada machan? Fuel surcharge tiye da?
Minimum spend karanna one ganak tiyenawa da cashback ganna ?

Mage visa platinum ekata ganna one ehenam ammex ekakMage thiyenne master platinum card ekak. Ekatama suplementry ekak wage thama amex dunne.
dekatama 3400 annual fee eka.
Monthly 25000 minimum spend kaaranna oni.
Fuel surcharge eka refund wena ekama credit card eka mama danna widiyata. Wena ekak thibbanam melahakata aragena![]()