Credit cards වලින් වියදම් කරන අය

මම වියදම් කරන්නේ හුගක් වෙලාවට

  • හැම මගුලම වියදම් කරන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් වලින් බන්

    Votes: 69 32.9%
  • හුගක්ම වියදම් කරන්නේ ඩෙබිට් හරි අතේ සල්ලි වලින් හරි බන්

    Votes: 97 46.2%
  • මටනම් එක ක්‍රෙඩිට් කාර්ඩ් එකක්වත් නැහැ බන්

    Votes: 57 27.1%

  • Total voters
    210

analytics

Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    එක නම් ලාබයි වගේ.. දැනට salary වැටෙන්නේ වෙන බැංකුවකට.. එකේ prerequisite ගානට balance කරගෙන යනවා ඉස්සරහට loan එහෙම apply කරන්න උනොත් කියල.. HSBC loan ගනිද්දී එහෙම කොහොමද දන්නේ නෑ..

    Advance category එකේ cashback card එකක් තියෙනවද? :confused:
    මේකේ cashback නැහැ මචන්. future bank loan ගැන හිතලා එහෙම maintain කරන්න ඕනේ නැහැ මචන්. උබට හොද fixed income එකක් තියෙනවා නම් බැංකු පස්සෙන් පන්න පන්න loan දෙන්න එන්නේ. නිකරුනේ බැංකු පොහොසත් කරන්නේ නැතිව හොද account එකකට මාරු වෙන්න.
     
    • Like
    Reactions: හෙනයා

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    credit card eken badu ganna eka salli deela badu gannawata wada wenas
    uba salli deela badu gannakota uben yana gaana ubata penawa,eth credit card eke ehema ekak naa ekai godak un badu godak ganne credit card eken,oya wage psychological scene thiyanawa api hithanne nathi unata

    thawa ekak food city ekata yanakota loku badu thogayak ganna nathnum,cart ekak nathuwa badu ganin,uba badu ganna pramanaya adu wenawa godak
    essential dewal withrai ganna hithenne ehema unama
     
    • Like
    Reactions: icepack

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මේකේ cashback නැහැ මචන්. future bank loan ගැන හිතලා එහෙම maintain කරන්න ඕනේ නැහැ මචන්. උබට හොද fixed income එකක් තියෙනවා නම් බැංකු පස්සෙන් පන්න පන්න loan දෙන්න එන්නේ. නිකරුනේ බැංකු පොහොසත් කරන්නේ නැතිව හොද account එකකට මාරු වෙන්න.

    එල බං.. thanks
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts
    credit card eken badu ganna eka salli deela badu gannawata wada wenas
    uba salli deela badu gannakota uben yana gaana ubata penawa,eth credit card eke ehema ekak naa ekai godak un badu godak ganne credit card eken,oya wage psychological scene thiyanawa api hithanne nathi unata

    thawa ekak food city ekata yanakota loku badu thogayak ganna nathnum,cart ekak nathuwa badu ganin,uba badu ganna pramanaya adu wenawa godak
    essential dewal withrai ganna hithenne ehema unama
    good one
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Sampurnayenma waradi adahasak

    credit card 2k use karanawa. Wasiyak misak kawadawath paduwak wela nan na

    credit card aran kelo gnne self discipline nathi un. E unata un baninne credit card ekatai adala bank ekatai

    moda sinhalu
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    කාඩ් හෝ නැතා වියදම් කරනකොට තමන්ගෙ ඉන්කම් එකේ හැටියට කරන්න ඕන බන්. මම නං ගොඩක් වෙලාවට කාඩ් එක යූස් කරන්නෙ ඔන්ලයින් පේමන්ට්ස් වලට. යුටිලිටි බිල්, සර්වර් පේමන්ට්ස්, සබ්ස්කිුප්ෂන්ස් වගේ දේවල් තමා වැඩිපුරම වෙන්නෙ. ඊට අමතරව ඉන්ස්ටෝල්මන්ට්ස් වලට මොනව හරි ගන්න උවමනා උනොත් ඒක බෙස්ට් ඔප්ශන් එක නං එහෙම දේකට යූස් කරනව. ඒ ඇරුනම ඔය පොඩි පොඩි ගොුසරි අයිටම් වලට අවස්තාවෙ හැටියට පාවිච්චි කරනව. මොකක් කරත් මගෙ ඉන්කම් එකේ හැටියට තමයි.
     
    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    Credit cards වලින් වියදම් කරද්දී අපිට සීමාවක් නැහැ කියලා උබලට හිතෙන්නේ නැද්ද ?
    අපි මචන් ලේසියට Credit cards වලින් ගෙවනවා . Offers තියෙද්දී නම් Credit Cards වටිනවා
    හැබැයි මට දැන් හිතිලා තියෙන්නේ අතේ සල්ලි වලින් හෝ ඩෙබිට් කාර්ඩ් එකෙන් වියදම් කලානම් හොදයි කියලා
    ගිය මාසේ එක කාර්ඩ් එකක් cancel කළා
    උබලගේ අදහස මොකක්ද ?

    Math next month cancel karanwa bn..
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම නම් පාවිච්චි කරන්නේ ඩෙබිට් , මගේ සල්ලි. විතරයි.
    ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරනවානම් අනිවාර්යෙන් තමන්ට ගෙවන්න පුළුවන් දේවල් පමනල් ගන්න.

    වට්ටම් 0% මාසික ගෙවීමට ගන්න තියෙන බඩු ගන්න පාවිච්චි කරන්න

    අවම ගාස්තුව විතරක් නම් ගෙවලා ඉන්න එපා. අපි හෙන පොලියක් ගෙවන්නේ.

    ක්‍රෙඩිට් කාර්ඩ් වල දෙන points rewards පාවිච්චි කරන්න
     
    • Like
    Reactions: TechnWeb and D_Mad

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    හරියට පාවිච්චි කරනවා නම් කිසි ගින්නක් නෑ. Debit card එකට වැඩිය security පැත්තත් වැඩියි. Statement එකක් එන නිසා වියදම් වෙලා තියෙන්නෙ මොනවටද කියලා හොයාගන්නත් ලේසියි. කොටින්ම කියනවා නම් තමන් අතේ අමතර මුදලක් තියෙනවා වගේ තමයි. හැබැයි දෙන්නේ ණයක්. ණයක් ගත්තම වෙලාවට ගෙවන්න පුරුදු වෙන්න. එතකොට පොලිය සතයක්වත් ගෙවන්න ඕනෙ නෑ. සිංහලුන්ගෙ මහ කැත ගතියක් තියෙනවා දෙයක් ගත්තම ආපහු නොදෙන.ඒක ක්‍රෙඩිට් කාඩ් වලට නෙමෙයි ඕනේ දේකට පොදුයි. එහෙම එවුවෝ තමි ක්‍රෙඩිට් කාඩ් බිල්ලෝ විදිහට දකින්නේ. හරියට පාවිච්චි ක⁣ළොත් හොඳ ගේමක් ගැහුවැකි.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,672
    113
    Kadawatha, Sri Lanka
    Ahh ehenam AMEX ekata 500k wage wenne annual fee eka.

    Mama use karannema eka FUEL walata.

    HSBC ekakuth ganin. Eke 2000k cashback enawa. Lifetime annual fee waived off karala dena scene thiyeanwa unge.

    Mata dekenma maseta 4500k withara enawa cashback.
    Umba machn Cargills eken Vegetable, Fruits, Meat and Seafood walata Master card eka use karala thava discount ekak ganna puluwan.
    Eka nemei. Mama hewwa ban HSBC life time annual fee nathi eka. Ape head office ekata deela thibba hena godak IESL Membership ekata, few months back. Dan denne ne lu ban eka. Ekath thibba nam henama wasi 😒
     
    • Like
    Reactions: benjaminnn

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,442
    5,554
    113
    කාඩ් හෝ නැතා වියදම් කරනකොට තමන්ගෙ ඉන්කම් එකේ හැටියට කරන්න ඕන බන්. මම නං ගොඩක් වෙලාවට කාඩ් එක යූස් කරන්නෙ ඔන්ලයින් පේමන්ට්ස් වලට. යුටිලිටි බිල්, සර්වර් පේමන්ට්ස්, සබ්ස්කිුප්ෂන්ස් වගේ දේවල් තමා වැඩිපුරම වෙන්නෙ. ඊට අමතරව ඉන්ස්ටෝල්මන්ට්ස් වලට මොනව හරි ගන්න උවමනා උනොත් ඒක බෙස්ට් ඔප්ශන් එක නං එහෙම දේකට යූස් කරනව. ඒ ඇරුනම ඔය පොඩි පොඩි ගොුසරි අයිටම් වලට අවස්තාවෙ හැටියට පාවිච්චි කරනව. මොකක් කරත් මගෙ ඉන්කම් එකේ හැටියට තමයි.
    mcn online credit card eken pay kalama(pitarata sites walata) reward points denawada?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් excel එකක් maintain කරනවා. Total budget එකක් එහෙම දාලා. නැත්නම් over expense වෙනවා.
     
    • Like
    Reactions: senewimala1988

    benjaminnn

    Active member
  • Sep 11, 2008
    176
    42
    28
    Umba machn Cargills eken Vegetable, Fruits, Meat and Seafood walata Master card eka use karala thava discount ekak ganna puluwan.
    Eka nemei. Mama hewwa ban HSBC life time annual fee nathi eka. Ape head office ekata deela thibba hena godak IESL Membership ekata, few months back. Dan denne ne lu ban eka. Ekath thibba nam henama wasi 😒
    Aparade. HSBC gold ekak thibba mata. Cashback eka apu gaman un mata araka dunna annual fee nathi.

    Cargills eken komath offer ekak thiye. Wife wada karanne cargills.