මේකේ cashback නැහැ මචන්. future bank loan ගැන හිතලා එහෙම maintain කරන්න ඕනේ නැහැ මචන්. උබට හොද fixed income එකක් තියෙනවා නම් බැංකු පස්සෙන් පන්න පන්න loan දෙන්න එන්නේ. නිකරුනේ බැංකු පොහොසත් කරන්නේ නැතිව හොද account එකකට මාරු වෙන්න.එක නම් ලාබයි වගේ.. දැනට salary වැටෙන්නේ වෙන බැංකුවකට.. එකේ prerequisite ගානට balance කරගෙන යනවා ඉස්සරහට loan එහෙම apply කරන්න උනොත් කියල.. HSBC loan ගනිද්දී එහෙම කොහොමද දන්නේ නෑ..
Advance category එකේ cashback card එකක් තියෙනවද?![]()