තව අපේ අලමල්ලී ගේ එකයි එයාගේ යාළුවගේ එකයි ලගද්දීම දාන්නම් . මොකද අලයා ඇතුළු පිරිස තාම ලංකාවේ නැහැනේ
අපි තාම රට.. වාහන ලංකාවේ.. ගෙනාපු ගමන් එහෙම්මමයි..



Last edited:
තව අපේ අලමල්ලී ගේ එකයි එයාගේ යාළුවගේ එකයි ලගද්දීම දාන්නම් . මොකද අලයා ඇතුළු පිරිස තාම ලංකාවේ නැහැනේ



අල මල්ලි;22094553 said:අපි තාම රට.. වාහන ලංකාවේ.. ගෙනාපු ගමන් එහෙම්මමයි..![]()
මේකනම් බලන්න ඕනේ 30000 ට පුළුවන් . 72ක් විතර වෙයි
ME ganata Wedi wenne nedda ayye ?
හරියටම බැලුවේ නැහැ ලාස්ට් ලැප් එකක් බැලුවේ
![]()
![]()
![]()
මංජුල මලයාගේ වහනය හැමදාම කියකිය හිටියේ ගන්නවා නම් creed අයියගෙන්ම ගන්නවා කියලා නේ . ඔන්න ගත්තා පර්මිට් එකකට ගෙනාවේ සම්පූර්ණ 143.5 ගියේ කෙලින්ම ෆැක්ටරි ඔර්ඩර් කරේ.
මුදලට වඩා මාවම විශ්වසකර එකත් කොච්චර ලොකු දෙයක්ක්ද .
රත්තරං;22098839 said:මචන් මේකේ පෙට්‍රල් 2700cc හයස්ට්ම ග්‍රේඩ් එක වෙන්නේ රුපියල් වලින් ලක්ශ 60ක් වගේනේද? 4000cc එක වෙන්නේ හයස්ට්ම ග්‍රේඩ් එක ලක්ශ 80ක් වගේ නේද? මේක 2.7ද 4.0ද ඩීසල්ද? මචන් පර්මිට් තිබිලත් මුන් එකකට එකක් ටැකස් ගහනවද බං?
මේ ඇක්වා 2016 ද? පොඩක් විස්තර එවන්න මේකේ
![]()
නැහැ මල්ලි මේක ටොයෝටා එකෙන් 2016 හැදුව අලුත්ම වහනය CH - R හයිබ්‍රිඩ් NON හයිබ්‍රිඩ් වර්ග දෙකකින් ගන්න පුළුවන්.
විස්තර එවන්න මට
වාහනේ ඇතුලේ පින්තුර නෑද්ද
අප්පා එළ මන් ඔය ෆීල්ඩ් එක ගැනන මෙලෝ දෙයන් දන්නේ නැහැවිස්තර එවන්න මට
වාහනේ ඇතුලේ පින්තුර නෑද්ද
විස්තර එපා ඕක ගන්න තවම බැහැ මන් බැලුව ගාන අපොයි![]()
![]()
![]()
![]()
![]()
![]()
කලින් DISCO එක ගෙනල්ලා දුන්නු සර්ගේ යාලුවෙකුට මේක ගෙනාවේ. විශ්වාසය කියන්නේ පුදුම දෙයක් . කිරියේ මල්ලි කෙනෙකුගේ සර් ට වහනය ORDER කරද්දී මම දැකලාවත් නැතිව මාව රෙකොමන්ඩ් කරා. ඒ සර්ගේ යාලුවට මේක ORDER කරලා ගෙනල්ලා දුන්නා. 100 % CLEAR ට්‍රාන්ස්පේරන්ට් එකක් දුන්නා . අන්තිමට මගේ ගානවගේ දෙගුණයක් මට ගෙව්වා.







