මේක දැම්මේ කිරියේ මල්ලි කෙනෙකුට වැගොන් R එකකට යන්න budjet තිබුනේ නැහැ . නමුත් MAZDA එකේම එනවා FLAIR කියලා එකක් එකේ ගාන ගොඩක් අඩුයි. ගොඩක් ය දන්නෙත් නැහැ මෙහෙම එකක් තියෙනවා කියලා . එකම එන්ජිම , එකම ගියර් BOX එක එකම SIZE එක. නමුත් SUZUKI එකට වඩා මිල අඩුයි.
අතේ තිබුන ගානටත් වඩා අඩුවෙන් ගෙනල්ලා දුන්නේ. 2017 / 07
අතේ තිබුන ගානටත් වඩා අඩුවෙන් ගෙනල්ලා දුන්නේ. 2017 / 07
එක්කෙනක් පොඩි ගානක් පොල්ලක් තියලත් තිබුනලු. අන්තිමට මම වැඩේ කරලා දුන්නේ. PROCESS එක කියනකොටම තේරුම් ගන්න පුළුවන් උනා. ලොකු CHANCE එකක් වැදුනා මොකද UK වල වාහන ගණන් අඩුවෙලා සැහෙන. 


