Matath danaganna oni. Laksha 16 kata withara wage wahanayak import karanna puluwan da?
පුළුවන් MITSHUBISHI ELECTRIC CAR එක
Matath danaganna oni. Laksha 16 kata withara wage wahanayak import karanna puluwan da?
WAGONR PREMIUM hybrid 2017/2018 brand newවාසනාවන්තම කිරියේ පොරවල් 12 දෙනෙක්ට FZ සේෆ්ටිය ලක්ෂ්‍ය 29 යකට ගේන්න දැම්මා ඊට පස්සේ 6 දෙනෙකු සදහා 29.50 ඉදාලා 30 වෙනකන් ගියා . ජපන්නු පොහොසත් කරන්න ඕනෙයි කියලා හිතුන අයට දැන්නම් 30.50 ක් වත් ගන්න වෙනවා.
මචන් NON HYBRID එක බලාන්න දැනට 28 කට වගේ ගේන්න පුළුවන්.
WAGONR PREMIUM hybrid 2017/2018 brand new
meka AMW eke warranty ekka 28.75
4 years 80k km warranty
WAGONR PREMIUM hybrid 2017/2018 brand new
meka AMW eke warranty ekka 28.75
4 years 80k km warranty
PM akak denma uttarayak dapanko....hadissiඅපි ගෙන්වන එකයි AMW එකෙයි වෙනස දන්නෝ දනිති බන් .
අපි ගෙන්වන එකයි AMW එකෙයි වෙනස දන්නෝ දනිති බන් .

අපි ගෙන්වන එකයි AMW එකෙයි වෙනස දන්නෝ දනිති බන් .
pahadili karahan ko poddak machn. uba agent ta wada honda ewa genawada. ita wada honda warrenty denawadaඅපි ගෙන්වන එකයි AMW එකෙයි වෙනස දන්නෝ දනිති බන් .
මොකක්ද අයියේ වෙනස?
Danne nathi apita poddak kiya dennako ayya![]()


මේක නම් 23ක් විතර වෙයි එත් RATE වැඩිනිසා ත් ජපානේ මිල ඉහල ගිය නිසත් දැන් ගේනකොට කීයක් වෙයිද දන්නේ නැහැ . ජනවාරී විතර වෙනකන් ඉන්න පුලුවන්නම් අඩුවට ගන්න පුළුවන්



පුළුවන් MITSHUBISHI ELECTRIC CAR එක
අපි ගෙන්වන එකයි AMW එකෙයි වෙනස දන්නෝ දනිති බන් .
අද තමා බලන්නේ
VITZ 2016 F එක 38 විතර වෙනවා FM එක 35ක් වගේ.
VITZ 2017 F එක 40විතර වෙනවා FM එක 38ක් වගේ.
මීට අඩුවෙන් නම් මම ඉක්මන් එකේ දැකලා තියෙනවා ඒ ගණන් නම් මට ෂුවර් නැහැ ජපන් වල ගානත් වැඩියි අනික යෙන් එක 1.4 . ඒගණන් වලට ගන්න පුලුවන්නම් ලාබයි .
2016 LEAF KW අනුව වෙනස්වෙනවා AVERAGE 33- 35




AMW එක ගෙන වගොන් R එක ගැන මම කතාකරන්න කැමති නැහැ . නමුත් අහන නිසා කියන්නම් අපි ගෙන්වන වහනය ජපන් ඩොමේස්ටික් එක එක හදන්නේ ගොඩක් ම ජපනාට ගැලපෙන ආකාරයට. නමුත් AMW එක ජපනා අදටත් පරීක්ෂණ කරන SAFETY PACKAGE එක බල්ලට දාලා කතාකරන්නේ. ලංකාවට SAFETY එකක් අවශ්‍ය නැතිලු .උන් කොහොමත් ඉන්දියාවට කඩේයන උන් නේ.
ඔය වාහනේ අඩුම ගානේ AIR BAGS වලට තත්ත්ව සහතිකයක් වත් දෙනවද? ජපානෙන් ගෙන්වන ඕනෑම වාහනයකට ඓර් BAGS ගැන INSPECTION එකේ සදහන් වෙනවා . AGENT ගෙන්වන නිසා ඕන මගුලක් ගෙන්වන්න පුළුවන් AGENT හරහා ගෙන්වන වාහන සදහා තත්ත්ව සහතික ගන්නේ නැහැ. කියනවා නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා . අනික මිල ඔය වාහනේ ඔයිට වඩා අඩුවෙන් ගෙන්වන්න පුළුවන්.
අනික WARRANTY එක WARRANTY එක අපිට මැච් කරන්න බැරි වුනත් 100000 KM අවුරුදු දෙකක් දෙනවා . එයාලා දෙන්නේ 80000 KM හෝ අවුරුදු 4ක් මම දන්නේ නැහැ මේක කීදෙනෙකුට PRACTICALLY තේරෙනවද කියලා .
කියන්නත් සන්තෝසයි AMW එකේ වහනය ඇත ඇරලා මට කියලා WAGON R එක ORDER කල සෙට් එක එක පාරටම අව සුපිරි ඩිස්කවුන්ට් එකට අසු උන එකට .
