~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    වාසනාවන්තම කිරියේ පොරවල් 12 දෙනෙක්ට FZ සේෆ්ටිය ලක්ෂ්‍ය 29 යකට ගේන්න දැම්මා ඊට පස්සේ 6 දෙනෙකු සදහා 29.50 ඉදාලා 30 වෙනකන් ගියා . ජපන්නු පොහොසත් කරන්න ඕනෙයි කියලා හිතුන අයට දැන්නම් 30.50 ක් වත් ගන්න වෙනවා.

    මචන් NON HYBRID එක බලාන්න දැනට 28 කට වගේ ගේන්න පුළුවන්.
    WAGONR PREMIUM hybrid 2017/2018 brand new
    meka AMW eke warranty ekka 28.75
    4 years 80k km warranty
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මේක නම් 23ක් විතර වෙයි එත් RATE වැඩිනිසා ත් ජපානේ මිල ඉහල ගිය නිසත් දැන් ගේනකොට කීයක් වෙයිද දන්නේ නැහැ . ජනවාරී විතර වෙනකන් ඉන්න පුලුවන්නම් අඩුවට ගන්න පුළුවන්

    ප්‍රශ්නයක් නෑ අයියේ, බජට් එක එනකන් මාස ගානක් බලන් හිටිය එකේ ඕක මොකද්ද... :D:D:D
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Vitz

    අද තමා බලන්නේ
    VITZ 2016 F එක 38 විතර වෙනවා FM එක 35ක් වගේ.
    VITZ 2017 F එක 40විතර වෙනවා FM එක 38ක් වගේ.

    මීට අඩුවෙන් නම් මම ඉක්මන් එකේ දැකලා තියෙනවා ඒ ගණන් නම් මට ෂුවර් නැහැ ජපන් වල ගානත් වැඩියි අනික යෙන් එක 1.4 . ඒගණන් වලට ගන්න පුලුවන්නම් ලාබයි .

    2016 LEAF KW අනුව වෙනස්වෙනවා AVERAGE 33- 35

    එතකොට අයියේ බජට් එකෙන් පස්සේ මිළද මේ... බජට් එකෙන් සදහන් උනේ Vitz එකක මිළ 1.1 මිලියන් විතර අඩුවෙනවා කියලා. Vitz 2016 මේ තියෙන විදියට 30වත් ගන්න බැරිවේවිද ?:confused::confused:

    2017 LEAF 30KW එකක මිළ තමයි දැනගන්නත් ඔනි.. after budget price... :yes::yes:
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    AMW එක ගෙන වගොන් R එක ගැන මම කතාකරන්න කැමති නැහැ . නමුත් අහන නිසා කියන්නම් අපි ගෙන්වන වහනය ජපන් ඩොමේස්ටික් එක එක හදන්නේ ගොඩක් ම ජපනාට ගැලපෙන ආකාරයට. නමුත් AMW එක ජපනා අදටත් පරීක්ෂණ කරන SAFETY PACKAGE එක බල්ලට දාලා කතාකරන්නේ. ලංකාවට SAFETY එකක් අවශ්‍ය නැතිලු .උන් කොහොමත් ඉන්දියාවට කඩේයන උන් නේ.

    ඔය වාහනේ අඩුම ගානේ AIR BAGS වලට තත්ත්ව සහතිකයක් වත් දෙනවද? ජපානෙන් ගෙන්වන ඕනෑම වාහනයකට ඓර් BAGS ගැන INSPECTION එකේ සදහන් වෙනවා . AGENT ගෙන්වන නිසා ඕන මගුලක් ගෙන්වන්න පුළුවන් AGENT හරහා ගෙන්වන වාහන සදහා තත්ත්ව සහතික ගන්නේ නැහැ. කියනවා නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා . අනික මිල ඔය වාහනේ ඔයිට වඩා අඩුවෙන් ගෙන්වන්න පුළුවන්.

    අනික WARRANTY එක WARRANTY එක අපිට මැච් කරන්න බැරි වුනත් 100000 KM අවුරුදු දෙකක් දෙනවා . එයාලා දෙන්නේ 80000 KM හෝ අවුරුදු 4ක් මම දන්නේ නැහැ මේක කීදෙනෙකුට PRACTICALLY තේරෙනවද කියලා .

    කියන්නත් සන්තෝසයි AMW එකේ වහනය ඇත ඇරලා මට කියලා WAGON R එක ORDER කල සෙට් එක එක පාරටම අව සුපිරි ඩිස්කවුන්ට් එකට අසු උන එකට .
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    Japan Safety package eke non safety package eke eka wenasa heads up display and radar break neda?

    api direct genawanam 28ta aduwen ganna puluwanda non saefty eka :shocked: