You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මේ ඉන්නේ ලොකු උන්නැහේ මාත් එක්ක.
අවුරුදු 7 ටම අමතක නොවන දිනයක්. නිරෝෂන් ප්‍රේමදාස . කිසිම දිනක දැක නොමැතිව මාව විශ්වසකල එකම ලොකු දෙයක්.
සුභ පතනවා මචන් .
කසුන් චාමර FB එකේ පොස්ට් එක දැකලා කෝල් කරේ . කිව්වේ එකම දෙයි අය්යා එළකිරි එකේ ඉන්න නිසා මට විශ්වාසයි. සතියක් පරක්කු වුනා වාහනේ. එත් කිසිම අවුලක් වුනේ නැහැ. අන්තිමට බලනකොට තිස්ස මයි. නමුත් මාව නොදක විශ්වාස කල එකත් කොච්චර දෙයක්ද.
බෙන්ස් ලසන්තත් විරාජ් කොල්ලත් අමතක කරන්න බැහැ
ඉදලා හිටලා ක්‍රීඩ් අයියා මෙහෙම දැක්කත් ගණන් ගන්න එපා. ගම මගේ මම ගමේ.
නිරෝෂන් ප්‍රේමදාස හදුන්වා දුන් කෙනෙක් . තැන්කුයි මචන්
කිරියේ තවත් මල්ලි කෙනෙක් ශානක.
කිරියේ ජනක මල්ලි ගේ වහනය සමග. මට කෝල් කරන කොට මම සුදුද කළුද කියන්න දන්නෙත් නැහැ . මට අඩුවෙන්ම කෝල් කර තව එක මල්ලි කෙනෙක්
අනුරාධපුර අරෝෂ මල්ලිගේ වහනය . විශේෂ ස්තුතිය තීක්ෂණ මල්ලිට. විරාජ් කොල්ලටත් පොඩ්ඩක් විතර දෙමු.
ONLINE වැඩකරන පොඩි මල්ලි කෙනෙක් අවුරුදු 19 යි . කන්චනට පස්සේ හමු වුන පොඩිම එකා.
ONLINE වැඩ කරන උබලටත් ලීසිං ගන්න පුළුවන්. බැංකුවලින් ගිහින් අහන්න එපා උන් පඩි ටෝක් දෙන්නේ. මම ඒ බැංකු වලින්මයි ලීසිං දෙන්නේ.
ලක්ෂ්‍ය 28 ක් වැනි මුදලකට ගෙන්වන්න පුළුවන් වහනයක්. වොක්ස්වැගන් up!. 1000 CC දැනට ලංකාවට එන වහනයක්. පළමු වරටම කිරියට ගෙනාවේ.
පෙට්‍රල් වහනයකි .
Last edited: