wahanayak gannawa nam procedure mata danaganna ona...

පොඩ්ඩා;22929355 said:මටත් Every van එකක් ගන්න ඕනේ අයියා මට price ටික කිව්වා. තව සතියකින් විතර ගන්න ඕනේ අයියට එතකොට කතා කරන්නම්කො !!!![]()

කිරියේ මල්ලි කෙනෙකුගේ තාත්තා ට ගත්තේ . මල්ලි කිව්වට හෙනම පොඩි කොල්ලෙක්. ඇහැට වත් දකින්නේ නැතිව අනිත් අය වගේම විශ්වාස කල එක ලොකුම දෙයක් උනා .
දෙන්න පුළුවන් අඩුම ගාන දුන්නේ ලක්ෂ්ය 85.75 බ්රෑන්ඩ් නිව් එලියට ගන්න කොටම 17Km යි තිබුනේ . - ස්තුතියි මල්ලි මාව විශ්වාස කරට. ෆොටෝ දැම්මේ නැහැ ඔයා කියපු නිසා
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
නිකමට වගේ මේකත් ගන්න හිතුනා හිටං
![]()
Black 660cc Jimny Manual & Manual Swift RS 1000cc Red Turbo ekak genna yana gaana PM ekak danna![]()
set ekka enne nadda? nattan ussana nisa galawala da?
AUTO JIMMY 2017 - 5000 KM - 8000 KM LKR AROUND 3650 මේක දුන්නේ 34.50 ට.
SWIFT RST - TURBO 1000CC - BELOW 1000 KM 3990
SWIFT RS 1200 CC HYBRID - BELOW 1000KM - 5000
මේවා 1.45 ට බැලුවේ RATES අනුව වෙනස් වෙන්න පුළුවන්