~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මචන් දැන් පර්මිට් වලට තාම බැහැ . 76.25 වගේ වෙන්නේ පර්මිට් නැතිව .

    3.6 පර්මිට් එක දැන් ලක්ෂ්‍ය 12 ක් වගේ යන්නේ මචන්


    එල මචෝ තෑන්ක්ස්,
    මගේ අදහසක් තියෙනව මේ අවුරුද්දෙ වාහනයක් ගන්න, හිතේ තියෙන්නෙ මේ මොඩල් 3 මචං,


    Axio
    Premio
    CH-R


    ගොඩක් අය කියනව පර්මිට් එකක් අරගෙන ගත්තොත් ගොඩක් ලාබයි කියල, ඒ කතාව ඇත්තද මචං? කොහොමත් තව ටික දවසකින් පර්මිට් වලට වාහන ගෙන්නන්න දෙයිනෙ. මට මේ පර්මිට් සීන් එක ගැන කිසිම අයිඩියා එකක් නෑ,
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කොච්චර කිරියෙන් ආවත් වැඩක් නෑ. මාත් හිතුවෙ හොද චරිතයක් වෙන්නැති කියල. කොල්ලෙකුට අත දෙන්න බැරි උනා ඔයාට.

    මොන මගුලක් ද ඔයි මේ .
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කොච්චර කිරියෙන් ආවත් වැඩක් නෑ. මාත් හිතුවෙ හොද චරිතයක් වෙන්නැති කියල. කොල්ලෙකුට අත දෙන්න බැරි උනා ඔයාට.

    අතට දුන්න දේ කටට දාන්න බෑ . හලෝ අනිත් අයත් මහන්සිවෙලා හොයා ගත්තේ.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    6C0xrVWiiwSUpHu1uLbZOpvM8kBvan8Gdl7SNAXXZIIjlCpPQV3RXBBa7JyVn6qzuSxCaf48ftt9Yd7HPYr6hNrsJ7-sgYGQPkcgTbbIan5WOqtYuj9H6KDQ6suGwKFR4wgPwoH6HpGPE3n1iyhqBdvGRa6O7Tk8W16tEBh3ocyhg5Ulv9IUfFxupjTv5eeDdgYda8Z_QQ8Ln-YnQJwmywcOGO6SBEzv7FSFk8jSsRcJW4pAJ-G8XQgdGtk8MG4_pJeeTkoTLzm9O7O8kA7_65rM3DamYNff1Lk0jku6fXhGd7BvfRbvQvxdU0VSzVMC7d8KRKrkHQ9s3KKR1Fph07ZlSwbv9eNFfNcg6EUF8JzzZMI2twdtE30qrTsiRtZK7svKDxSODtN_yjQPVoJXHskXkaPnpB3AAERnYi9nqxx6Ct9gF1tXqHRCg4x__hRkTObweXEemtOoK6L1fQtuV8Fz46J1qlHaWIQX8dxbLuNH2BsgDJrHliBKAvgM9Gfi3dD6BmJODGxZYv4riE30cedZqpEoHY-p-JVzO7MPLq9e9ucuzE8wppQFf_znBgu3hFc0ps-6SClXMuEv4ak29uoRf7jsedVrPSLIFYCc30AJ1fqZK_nO0jPQEobWqSSzp68Qeal7da9E67pxPNWgJp1J=w800-h450-no


    :love::love::love: