elakiri Creed ayya
Niyamai Creed ayya... api welawaka kata karamu.. mamat mokakhari ekak ganna nam idea eka tiyenawa!
Niyamai Creed ayya... api welawaka kata karamu.. mamat mokakhari ekak ganna nam idea eka tiyenawa!
ලක්ෂ්ය 20 ත් 21 වගේ යන්නේ 660 cc එක නේද ? නැත්නම් 1800 cc එකනම් 33 ක් 35 ත් අතර
finance set karala denna puluwanda?නෑ නෑ... හරියන්න්නේ නෑ බං... හරිගියත් ගන්න සල්ලි නෑ..ඇක්සියෝ එකක් බලමු සල්ලි හම්බ උන කාලෙක....
![]()
Deiyane kiyala gattu wahane tawa awrudu 5k wath holawanna wenne na ban..![]()

රත්තරං;21993261 said:මට තිබ්බ එකේ ඇන්ජිම හැදුවනම් කියලා හිතිල ඉන්නේ බං. දුන්න දුන්නමයි ආයෙම 150කින්නම් එහාට යන්න බැරිවෙයි වගේ.![]()


mata machan Aqua ekeyi freezer ekath ekka batta lorry ekeyi price eka kiyanawadha.
2ma me dawas wala hoyanawaa.
ඇක්වා නම් 4.8 ක් වගේ ෆ්රීසර් ට්රක් බට්ටා නම් 18 -20 wage wenne
48kata brand new gennala denawada bro?
![]()
![]()
![]()
![]()
![]()
කලින් DISCO එක ගෙනල්ලා දුන්නු සර්ගේ යාලුවෙකුට මේක ගෙනාවේ. විශ්වාසය කියන්නේ පුදුම දෙයක් . කිරියේ මල්ලි කෙනෙකුගේ සර් ට වහනය ORDER කරද්දී මම දැකලාවත් නැතිව මාව රෙකොමන්ඩ් කරා. ඒ සර්ගේ යාලුවට මේක ORDER කරලා ගෙනල්ලා දුන්නා. 100 % CLEAR ට්රාන්ස්පේරන්ට් එකක් දුන්නා . අන්තිමට මගේ ගානවගේ දෙගුණයක් මට ගෙව්වා.
එච්චර වුනේ නැහැ .![]()
ගන්න පලවෙනි වහනය ආසාව තිබුනේ SWIFT එකකට මමනිසා RS එකක් ගත්තා .
කිරියේම කෙනෙකු තමා.