Honda Vezel eke engine eka auto shutdown wena feature ekak tiyanawa neda machan? e kiyanne traffic eke 2 seconds wage nathara wela tibba gaman engine eka off wenawa. Idle stop kiyanne me feature eka neda? Meka disable karaganna puluwanda Vezel 2016 eke?
Sport MOde danna.. ethakota Disable Wenawa


. දැන් මාස දෙකක් විතර. ලක්ශ 3න පැනලා නිසා බය හිතුනා බන් ඇන්ජිම බාන් වාත වෙන්න වෙයි කියල. වයි61 ටීඩී42 එකක් අරන් ජීටී 28 එකක් තියන්නම් කියල හිතන් දුන්නේ. කොහෙද වයි 61 කෝටි එකහමාරට කිට්ටුයිනේ බන් අහන අහන එක. ජේ100 එකයි කාර් එකයි තියෙනවා. ජේ100 එක කියන්නේ පෙනුමට හොද උනාට දුවන්න ප්රායෝගික වාහනයක් නෙමේ බන්. කාර් එක දුවන් ඉන්නවා. 150නම් බැහැලා බන් 90 අවට තියෙනවා. හිතාගන්න බැරුව ඉන්නේ. තාම ගෙනාවේ නෑ මොකුත්




