CRIB එකෙන් අයින් වෙන්න

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,830
    31,027
    113
    අරූ හොදින් කිව්වට අහන්නැත්තං තගක් දාලා හරි ගෙවන්න කියපන් හරි මගුලක්නෙ යකෝ මේක ඌ ගත්ත ණය උබ ගෙවන්න
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යකෝ ඇපේට අස්සන් කරන්නේ අරූ ගෙව්වේ නැත්තම් ගෙවනවා කියලා
    නැත්තම් බැංකුව *#$&කටද ඇප කාරයෝ ඉල්ලනේ .

    උඹල දෙන්නට ගෙවන්න වෙනවා අරූ ගෙව්වේ නැත්තම්
    :sorry::sorry::sorry:
    මටත් ඕක උණා

    මහජන බැංකුවම තමා

    දෙකයි පනහේ මෝඩ ප$&$& නය අරන් දුන්නම ඔහොම වෙනවා :angry::angry::angry::angry::angry:

    කිසි වගකීමක් නැති කාලකන්නි

    :yes::(:(:(:angry:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    ඇයි මචං එහෙම වෙන්නේ අරූ ඉන්නවනේ මිනිහට ගෙවල් ඉඩම් තියෙනවා ගෙවන්ඩ පුළුවන්කම තියෙනවා ඒ නිසා බැංකුවට පුළුවන්නේ මිනිහගෙන්ම ණය අය කරගන්න

    ණය ගත්ත එකා නැත්තං හරි මිනිහට ගෙවන්න පුළුවන් කමක් නැත්නම් ඇපකාරයෝ ගෙව්වට කමක් නෑ

    එහෙම නැතුව අපිට ගෙවන්න කියන එක හරිම අසාධාරණයි නේ

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    උබ ගැරෙන්ටර් කෙනෙක් විදිහට සයින් කරා කියන්නේ ඒ ලොන් එකත් උබෙ ඇසෙස්ට් එකක්..
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    ඇපකාරයෙක් වෙනව කියන එකේ තේරුම බලපන්.. ඉස්සෙල්ල..
    උබ වගකීමකට බැදිල ඉවරයි :yes::yes::yes:
    තව මොනව කිව්වත් වැඩක් නෑ ඉතින් :angry::angry::angry:
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    Don't worry මචන්. නඩු දාන්න දියන්. මොකද බැංකුව බලන්නෙ කොහොමහරි ඔය ගාන garantors ලගෙන් ගන්නයි. But, නඩු දැම්මට පස්සෙ නයකාරයගෙ දේපල තියෙනව කියල ඔප්පු කලා නම් උබ බේරෙනව. බැංකුව එච්චර දෙයක් කරන්න යන්නෑ. උන් බලන්නෙ උබගෙන්ම ගන්න තමයි . ඒක normal .
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මගෙත් එකෙක් පස්සෙන් ආවා නම දාගන්න ලෝක බොරු කිය කියා ඌ මගේ පන්තියෙ හිටපු එකෙකුත් නෙවේ මට වඩා අවුරුද්දක් වැඩිමල් එකෙක් අපේ ස්කෝලෙම.ඇමරිකාවෙ ගියා ඌ අවුරුදු 10කින් කිසිම කන්ටැක්ට් එකක් තිබ්බෙ නෑ. එක පාරට මූ මට දවසක් එෆ්බි එකෙන් කෝල් කරනවා අපේ ගෙදරට උගේ නම දාගන්න. මම හේතුව ඇහුවම මුලින්ම බබාව ස්කෝලේ දාගන්න ඔනේ කිව්වා අඩුගානේ ඌ බැඳලවත් නෑ එතකොට ඊට පස්සෙ එක එක බොරු මට තේරුනා මූගේ මොකක් හරි බොරුවක් මම අහුවෙන්න යන්නේ කියලා මම අම්මලා තාත්තලා වැඩෙට කැමති නෑ කියලා අතෑර දැම්මා. තව ටිකෙන් අපෙ ගෙදරට තමා ඔක්කොම ලෙඩ එන්නේ :yes::yes: දෙයක් කරන්න කලින් ලක්ශ පාරක් හිතපල්ලා මිනිස්සු උදව් ගන්නකම් විතරයි ඊට පස්සේ අපි වලේ වැටෙන්නේ
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Don't worry මචන්. නඩු දාන්න දියන්. මොකද බැංකුව බලන්නෙ කොහොමහරි ඔය ගාන garantors ලගෙන් ගන්නයි. But, නඩු දැම්මට පස්සෙ නයකාරයගෙ දේපල තියෙනව කියල ඔප්පු කලා නම් උබ බේරෙනව. බැංකුව එච්චර දෙයක් කරන්න යන්නෑ. උන් බලන්නෙ උබගෙන්ම ගන්න තමයි . ඒක normal .

    ඉතිං බං ඒක මාර කතාවක්නේ ණය ගත්ත එකා ගෙවන්නේ නැත්තං ඇප කාරයන්ගෙන් ගෙවන්න කියලා ඉල්ලන්නේ කොහොමද අපිටත් ගෙවන් නැතුව ඉන්න පුළුවන්නේ

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63

    ඉතිං බං ඒක මාර කතාවක්නේ ණය ගත්ත එකා ගෙවන්නේ නැත්තං ඇප කාරයන්ගෙන් ගෙවන්න කියලා ඉල්ලන්නේ කොහොමද අපිටත් ගෙවන් නැතුව ඉන්න පුළුවන්නේ

    අන්න හරි දෙන්නම CRIB Black List එකේ හිටපල්ල
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    ඉතිං බං ඒක මාර කතාවක්නේ ණය ගත්ත එකා ගෙවන්නේ නැත්තං ඇප කාරයන්ගෙන් ගෙවන්න කියලා ඉල්ලන්නේ කොහොමද අපිටත් ගෙවන් නැතුව ඉන්න පුළුවන්නේ

    ඇප කාරයන්ට ප්‍රේසර් කරාම එක්කෝ උන් හරි ගෙවනවානේ
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    ඉතිං බං ඒක මාර කතාවක්නේ ණය ගත්ත එකා ගෙවන්නේ නැත්තං ඇප කාරයන්ගෙන් ගෙවන්න කියලා ඉල්ලන්නේ කොහොමද අපිටත් ගෙවන් නැතුව ඉන්න පුළුවන්නේ

    blacklist... :yes::yes::yes:
    ubata awlak nethinam apita mokada ban :rofl::rofl::rofl: