අරූ හොදින් කිව්වට අහන්නැත්තං තගක් දාලා හරි ගෙවන්න කියපන් හරි මගුලක්නෙ යකෝ මේක ඌ ගත්ත ණය උබ ගෙවන්න
Ubata pissuda bn5 laks walata adu arrears walata nadu danna ba, a nisa bank eken action ekak gan natte, hodama de bank ekata gihin settle karana eka. matath ohoma 5lks case ekak thiyenaa. 3lks walata settle karala dennamlu.![]()

යකෝ ඇපේට අස්සන් කරන්නේ අරූ ගෙව්වේ නැත්තම් ගෙවනවා කියලා
නැත්තම් බැංකුව *#$&කටද ඇප කාරයෝ ඉල්ලනේ .
උඹල දෙන්නට ගෙවන්න වෙනවා අරූ ගෙව්වේ නැත්තම්
මටත් ඕක උණා
මහජන බැංකුවම තමා
දෙකයි පනහේ මෝඩ ප$&$& නය අරන් දුන්නම ඔහොම වෙනවා
කිසි වගකීමක් නැති කාලකන්නි

Pls contact private detective. Find a fault of the man. Black mail him, till pay all.

යකෝ ඇපේට අස්සන් කරන්නේ අරූ ගෙව්වේ නැත්තම් ගෙවනවා කියලා
නැත්තම් බැංකුව *#$&කටද ඇප කාරයෝ ඉල්ලනේ .
උඹල දෙන්නට ගෙවන්න වෙනවා අරූ ගෙව්වේ නැත්තම්
මටත් ඕක උණා
මහජන බැංකුවම තමා
දෙකයි පනහේ මෝඩ ප$&$& නය අරන් දුන්නම ඔහොම වෙනවා
කිසි වගකීමක් නැති කාලකන්නි

දෙයක් කරන්න කලින් ලක්ශ පාරක් හිතපල්ලා මිනිස්සු උදව් ගන්නකම් විතරයි ඊට පස්සේ අපි වලේ වැටෙන්නේDon't worry මචන්. නඩු දාන්න දියන්. මොකද බැංකුව බලන්නෙ කොහොමහරි ඔය ගාන garantors ලගෙන් ගන්නයි. But, නඩු දැම්මට පස්සෙ නයකාරයගෙ දේපල තියෙනව කියල ඔප්පු කලා නම් උබ බේරෙනව. බැංකුව එච්චර දෙයක් කරන්න යන්නෑ. උන් බලන්නෙ උබගෙන්ම ගන්න තමයි . ඒක normal .
ඉතිං බං ඒක මාර කතාවක්නේ ණය ගත්ත එකා ගෙවන්නේ නැත්තං ඇප කාරයන්ගෙන් ගෙවන්න කියලා ඉල්ලන්නේ කොහොමද අපිටත් ගෙවන් නැතුව ඉන්න පුළුවන්නේ
ඇප කාරයන්ට ප්‍රේසර් කරාම එක්කෝ උන් හරි ගෙවනවානේ