මගේ credit card එක crib වැටිලා තියන්නේ මට loan එකක් ගන්න වෙලා ලොකු හදිස්සියකට. මගේ ජොබ් එක නැතිවෙලා මම ගොඩක් හිර වෙලා හිටියේ. දැන් නම් ගෙවන්න පුලුවන් ජොබ් එකක් තියනවා. දැන් මට ඕනි loan එකක් ගන්න credit card arrears එකත් ඒකෙන්ම ගෙවන්න පුළුවන්.
එහෙම කලොත් ගන්න පුලුවන්ද ??? මොකක්ද බැංකුව bro????ඉස්සෙල්ලා credit card due එක ගෙවල ඉන්න. ගෙව්වට පස්සෙ දෙන්නම්.
RDB Bank eka den CRIB eke register karala tynen machanIssella credit card eka gewala settle karapan. Eta passe me job eke probation period eka pahu karapan loan eka ganna inna bank ekatama salarydan idanma yawala. Naththan ganna ba bn. Habai kokatath RDB wage bank 1a crib inna katha nokiya loan ahala balapan. Ae bank walin thama balan nadda koheda crib.
yaluwek gen salli illagena card eka gewala card close karapan.. (eekata letter ekak ganin puluwan nam.)1k තියනවා මචන්.