Crib එකේ නම තියන කෙනෙකුට loan ගන්න බැරිද ? help !!!!

90xxx

Junior member
  • Aug 19, 2020
    32
    23
    8
    මගේ credit card එක crib වැටිලා තියන්නේ මට loan එකක් ගන්න වෙලා ලොකු හදිස්සියකට. මගේ ජොබ් එක නැතිවෙලා මම ගොඩක් හිර වෙලා හිටියේ. දැන් නම් ගෙවන්න පුලුවන් ජොබ් එකක් තියනවා. දැන් මට ඕනි loan එකක් ගන්න credit card arrears එකත් ඒකෙන්ම ගෙවන්න පුළුවන්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    crib එක ක්ලියර් වෙන්න අවුරුදු 3ක් යනවා
    crib එකේ තිබුනා කියලා ලෝන් දෙන්නෙ නැහැ කියලා එකක් නැහැ, බැංකුව තීරනය කරන්නෙ crib report එක බලලා දෙනවද නැද්ද කියන්න
    ඔයාගෙ සිටුවේශන් එකේ හැටියට අමාරු වෙයි වගේ මට හිතෙන්නෙ
    මොකද crib එකේ තියන එක එකක්, අනික ජොබ් එක නැති වෙලා ආයෙ ජොබ් එකක් හොයන් තියනවා කියන්නෙ බැංකුවට උඹගෙ ජොබ් සෙකියුරිටි එක ගැන ශුවර් නැහැනේ, ජොබ් එක permenent නම් ටිකක් ශේප්.
    CC එකේ ඇරියස් ටික පුලුවන් ඉක්මන්ටම ගෙවලා නං තියෙන්නෙ සමහර විට ඒ බැංකවෙන්ම ලෝන් එකක් ගැන අහල බලන්න, සැලරිත් එහෙට නෙ යනවා ඇත්තෙ
    තාම probation වගේ නං ඉන්නෙ සහ අලුත් ජොබ් එකේ මාස තුනක් වත් සැලරි ඇවිත් නැත්තං ගන්න බැරිවෙයි ගොඩක් වෙලාවට
    කොරෝන දවස් වල නං මාස දෙකක් ගෙවුවෙ නැතුව crib ගියාට අවුලක් නැති කතාවක් කියනවා ශුවර් නැහැ බැංකුවෙන්ම තමයි අහන්න ඕන
    BOC එහෙම නං crib එකේ තියනවා නං ලෝන් ගන්නම බෑ වගේ තමයි
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,762
    1,492
    113
    Issella credit card eka gewala settle karapan. Eta passe me job eke probation period eka pahu karapan loan eka ganna inna bank ekatama salarydan idanma yawala. Naththan ganna ba bn. Habai kokatath RDB wage bank 1a crib inna katha nokiya loan ahala balapan. Ae bank walin thama balan nadda koheda crib.
     
    • Like
    Reactions: 90xxx

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මුලින්ම credit card ගෙවලා ඉදපන් , credit card issued Bank එකට ගිහින් කතා කරපං , උන් උබට installment plan එකක් හදලා දෙයි , හෙමිට එක ගෙවපන් හරියටම
    උබ කියන විදිහට නම් අලුත් ජොබ අරන් තාම මාස 3 ක් වත් නෑ වගේනේද ?? එහනම් උබට ලෝන් එකක් ගහන්න අමාරුයි. අඩුම permanent වෙලා මාස 3ක් වත් ඉන්න වෙයි .

    හොදම දේ බැංකුව එක්ක කතා කරන එක , loan අරගෙන credit card balance එක ගෙවන්න එපා. ඊට වඩා ලේසි විදි තියෙනවා බැංකුවෙන් අහන්න
     
    • Like
    Reactions: jimzum and 90xxx

    90xxx

    Junior member
  • Aug 19, 2020
    32
    23
    8
    ඉස්සෙල්ලා credit card due එක ගෙවල ඉන්න. ගෙව්වට පස්සෙ දෙන්නම්.
    එහෙම කලොත් ගන්න පුලුවන්ද ??? මොකක්ද බැංකුව bro????
     
    • Like
    Reactions: D_Mad

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    dawas 90 penneoth red mark ekak wadinawa. CRIB eke, aurudu 2kin 2kata thama CRIB eke details update wenne

    Issella credit card eka gewala settle karapan. Eta passe me job eke probation period eka pahu karapan loan eka ganna inna bank ekatama salarydan idanma yawala. Naththan ganna ba bn. Habai kokatath RDB wage bank 1a crib inna katha nokiya loan ahala balapan. Ae bank walin thama balan nadda koheda crib.
    RDB Bank eka den CRIB eke register karala tynen machan
     
    Last edited:
    • Like
    Reactions: 90xxx and D_Mad