cricket ආතල් ආතල්

Tharidulocalseo

Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    අම්මෝ ආතල් ආතල්..
    බලන්න හොද ෆිල්ම් හොයන අයට හිනාවෙන්න.

    හොනා උනත් මෙහෙම හරි විනිවිදව දාන එක වටිනවා.

     

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    පොර එන්න කලිං cope එකේ හැමෝටම හොදට සලකලා ඇවිත් හිටියේ.

    කෝප් එකත් පුළුවන් තරම් බෝඩ් එක shape කරන්න බැලුවේ
    ado joke flm ekak wage ban,
     
    • Like
    Reactions: -333-

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඒ අතරෙ බෝඩ් එකේ අපතයො මතයක් හදන්ඩ හදනව මැච් පරදින්නෙ උංගෙ වැරැද්දක් නිසා නෙමෙයි, ලංකාවෙ මිනිස්සුන්ට ක්‍රිකට් බැරි නිසා කියල :lol: