#Cricket ආතල්+වලි+ජරමර ඔක්කෝ....ම මෙතනට !! ⚾⚾⚾⚾

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    #Cricket ආතල්+වලි+ජරමර ඔක්කෝ....ම මෙතනට !! ⚾⚾⚾⚾

    ⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾

    "Cricket gentleman's game" කිව්වට ඉදලා හිටලා හරි පොඩි සීන් කෝන් එකක් උනේ නැතනම් ආතල් එකකුත් නෑ :yes::yes:
    මේ තියෙන්නේ ඒ වගේ සීන් එකක් ,

    Ashes Series එක කවුරුත් දන්නවනේ, මේක දිනන්න උන්ගේ team වල උන් නොකරන මගුලක් නෑ.:rolleyes:
    ඉතින් මුන් play කරන වෙලවට එක එක playersලගෙ concentrate එක නැති කරන පොඩි පොඩි hint පාස් කරනවා,
    ඔකට කියන්නෙ "ස්ලෙඩ්ජින්" කියල, උන් විතරක් නෙවේ අපෙ උනුත් ඔවා කරනවා. :lol::lol:
    ඉතින් Ashes වල Mitchell Johnson vz James Anderson දෙන්නා ඕය සීන් වලට හෙන ප්‍රසිද්ධයී ,
    මේ ඒ වගේපට්ට සීන් එකක් තමයි මේ,
    මේක ටිකක් පරණයි ඒ උනාට කොච්චර කාලෙකට පස්සේ බැලුවත් මේක ආතල් බන්:lol:
    ------------------------------------------------------------

    මේ සීන් එක උන් Ashes series එක නම් Englandතමයි දින්නේ , මතක විදියට :baffled:
    ------------------------------------------------------------

    දැන් එහෙනම් මේකත් බලන්නකෝ..

    ------------------------------------------------------------

    දෙන්නම ගොඩක් දක්ෂ Fast bowlersලා නිසා match එක වෙලාවෙදි හීට් එක තව වැඩියි,
    මේකෙ බලන්න JAnderson out උන වෙලාවේ MJhonsonගේ reaction එක,
    අම්මපා, පොලොව පලාගෙන යන්න හිතෙනවා !! :lol::lol::lol:
    ------------------------------------------------------------

    මේවගේ තව ආතල් සීන් තියෙනව නම් මතක ඇතුව මේකේ දාලා යන්න ඈ ,
    ජය වේවා මචෝ !! :cool::cool::love:
    .........................

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වීඩියෝ එක දාන්න තේරෙන්නේ නෑ බං :(:confused:
    පොඩ්ඩක් මේක බලපන් ;)
    අපේ චමින්ද වාස් දුන්න ආතල් එකක්
    :yes::lol::lol:

    https://www.youtube.com/watch?v=LY7M34n2ABA
    දැන් ඉන්න එකෙක්ට ඔය වගේ කැච් එකක් ආවනම් බෝලෙ වදිනවා ඕකගේ ඔලුවේ, ඌ මැච් දෙක තුනක් ඇබ්සන්, ලඟ ඉන්න එකාට ශොක් එකට මැච් එකක් ඇබ්සන්.:(
     
    • Like
    Reactions: Omega_Jay

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැන් ඉන්න එකෙක්ට ඔය වගේ කැච් එකක් ආවනම් බෝලෙ වදිනවා ඕකගේ ඔලුවේ, ඌ මැච් දෙක තුනක් ඇබ්සන්, ලඟ ඉන්න එකාට ශොක් එකට මැච් එකක් ඇබ්සන්.:(

    :lol::lol::lol::lol::lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    වීඩියෝ එක දාන්න තේරෙන්නේ නෑ බං :(:confused:
    පොඩ්ඩක් මේක බලපන් ;)
    අපේ චමින්ද වාස් දුන්න ආතල් එකක්
    :yes::lol::lol:

    https://www.youtube.com/watch?v=LY7M34n2ABA

    DXHt8eXl.png
     
    Last edited: