#Cricket ආතල්+වලි+ජරමර ඔක්කෝ....ම මෙතනට !! 

"Cricket gentleman's game" කිව්වට ඉදලා හිටලා හරි පොඩි සීන් කෝන් එකක් උනේ නැතනම් ආතල් එකකුත් නෑ

මේ තියෙන්නේ ඒ වගේ සීන් එකක් ,
Ashes Series එක කවුරුත් දන්නවනේ, මේක දිනන්න උන්ගේ team වල උන් නොකරන මගුලක් නෑ.
ඉතින් මුන් play කරන වෙලවට එක එක playersලගෙ concentrate එක නැති කරන පොඩි පොඩි hint පාස් කරනවා,
ඔකට කියන්නෙ "ස්ලෙඩ්ජින්" කියල, උන් විතරක් නෙවේ අපෙ උනුත් ඔවා කරනවා.

ඉතින් Ashes වල Mitchell Johnson vz James Anderson දෙන්නා ඕය සීන් වලට හෙන ප්රසිද්ධයී ,
මේ ඒ වගේපට්ට සීන් එකක් තමයි මේ,
මේක ටිකක් පරණයි ඒ උනාට කොච්චර කාලෙකට පස්සේ බැලුවත් මේක ආතල් බන්
------------------------------------------------------------
මේ සීන් එක උන් Ashes series එක නම් Englandතමයි දින්නේ , මතක විදියට

දැන් එහෙනම් මේකත් බලන්නකෝ..

දෙන්නම ගොඩක් දක්ෂ Fast bowlersලා නිසා match එක වෙලාවෙදි හීට් එක තව වැඩියි,
මේකෙ බලන්න JAnderson out උන වෙලාවේ MJhonsonගේ reaction එක,
අම්මපා, පොලොව පලාගෙන යන්න හිතෙනවා !!

මේවගේ තව ආතල් සීන් තියෙනව නම් මතක ඇතුව මේකේ දාලා යන්න ඈ ,
ජය වේවා මචෝ !!

.........................