,
,

, පොඩ්ඩක් හරි hope එකක් තිබ්බෙ ඇන්ජියා ඇදගෙන යාවි කියල, එත් උත් out උනට පස්සෙ එකත් සුන් උනා ඒ වෙලෙ, 








, අනිත් පැත්තේ හිටියේ James Anderson,
(අනික last batsman) Anderson අයියා ආයේ සක්කරයා දැම්මත් ලෑල්ලට diffence කරනවා කියල වෙන්න ඇති mind set එක හදාගෙන හිටියා ඇත්තේ,


, Andersonගේ inning එක එහෙම් පිටින්ම Wasted වුනා, මිනිහා පව් ඈ, 













