#Cricket ආතල්+වලි+ජරමර ඔක්කෝ....ම මෙතනට !! ⚾⚾⚾⚾

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾

    මේ තියෙන්නේ තව ආතල් එකක්,
    මේක සිද්ද වුනේ 1999දී, Australia in West Indies ODI Series 5th ODI(at Georgetown) එකේදි.

    West Indiesලා 173/7,
    crease එකේ ඉන්නේ Steve Waugh and Shane Warne,
    Aussieලා 170/7යි, ලකුණු 4ක් දිනන්න ඕන, 3ක් draw කරන්න ඕනේ :baffled::baffled:
    ඔන්න last බෝලේ ,
    Steve Waugh , Mid wicket එකට ගහනවා, 4ක් යන සීන් එකක් නෑ , :P
    ඉතින් අනිත් පැත්තේ ඉන්නේ Warne එක්ක මුන් දෙන්නා ලකුණු 3ක් ගන්න දුවනවා ,
    2 run එක අරන් 3 දුවන්න හදනකොටම ,
    බඹරෙට ගල් ගැහුව වගේ West Indies fans ටික ground එක මැදට දුවලා ඇවිත් 3 run එක ගන්න එක නවත්තනවා, :eek:
    (කලිනුත් පොඩි පොඩි බාදා කිරීම් වෙනවා)
    නවත්තනවා කියන්නේ Steve කාරයට එතන run එක ක්ම්ප්ලීට් කරන්න බලන කොට එතන wicket එකක් නෑ, :shocked::shocked:
    මුන් පොලු ටික ගලවන් දුවනවා, video එක බලපන් එකෙක් මුන්ගේ බැට් එකත් පන්නගෙන යන්න හදනවා
    බඩු බනිස් ඉතින් !! :lol::lol:

    කොහොමහරි ඉතින් පැයකට විතර පස්සේ එ match එක draw කියලා result එක දුන්නා.
    ඔන්න මහත්තයෝ අපෙත් match එකක් පරදිනවා වගේ මීටර් උනොත් කරනව නම් වැඩේ
    :rolleyes::rolleyes::P
    ------------------------------------------------------------



    ------------------------------------------------------------

    Full Video - https://youtu.be/ctKPMuA0s3c?t=4m37s
    තව කියවනවා නම් Source,

    ------------------------------------------------------------


    මේවගේ තව ආතල් සීන් තියෙනව නම් මතක ඇතුව මේකේ දාලා යන්න ඈ ,
    ජය වේවා මචෝ !! :yes::yes::love:

    ⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾⚾

     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේක මෙතනට ආදාල නැති උනත් කමක් නෑ
    බලලා නැති යට දන්නේ.මුරලි කියන්නේ කවුද ?​


     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    සංගාගෙයි , මුරලිගෙයි interview එකක්,
    ආතල් කතා ටිකක් තියෙනවා, වෙලාව තියෙනව නම් අහල බලන්න :lol::lol:



    සංගා ඕකේ stump එකක් ගැන කියනවා මේ තියෙන්නේ ඒ video එක,



    අම්බෝ හිනා කාලා මැරෙනවා :lol::lol:
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113


    4.gif

    Me match ekanan jeewithetama amathaka wenne nathi match ekak
    good old days :(:(
     
    • Like
    Reactions: Omega_Jay