You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.




































මේ තියෙන්නේ තව ආතල් එකක්,
මේක සිද්ද වුනේ 1999දී, Australia in West Indies ODI Series 5th ODI(at Georgetown) එකේදි.
West Indiesලා 173/7,
crease එකේ ඉන්නේ Steve Waugh and Shane Warne,
Aussieලා 170/7යි, ලකුණු 4ක් දිනන්න ඕන, 3ක් draw කරන්න ඕනේ 

ඔන්න last බෝලේ ,
Steve Waugh , Mid wicket එකට ගහනවා, 4ක් යන සීන් එකක් නෑ ,
ඉතින් අනිත් පැත්තේ ඉන්නේ Warne එක්ක මුන් දෙන්නා ලකුණු 3ක් ගන්න දුවනවා ,
2 run එක අරන් 3 දුවන්න හදනකොටම ,
බඹරෙට ගල් ගැහුව වගේ West Indies fans ටික ground එක මැදට දුවලා ඇවිත් 3 run එක ගන්න එක නවත්තනවා, 
(කලිනුත් පොඩි පොඩි බාදා කිරීම් වෙනවා)
නවත්තනවා කියන්නේ Steve කාරයට එතන run එක ක්ම්ප්ලීට් කරන්න බලන කොට එතන wicket එකක් නෑ, 

මුන් පොලු ටික ගලවන් දුවනවා, video එක බලපන් එකෙක් මුන්ගේ බැට් එකත් පන්නගෙන යන්න හදනවා
බඩු බනිස් ඉතින් !! 

කොහොමහරි ඉතින් පැයකට විතර පස්සේ එ match එක draw කියලා result එක දුන්නා.
ඔන්න මහත්තයෝ අපෙත් match එකක් පරදිනවා වගේ මීටර් උනොත් කරනව නම් වැඩේ



------------------------------------------------------------
------------------------------------------------------------
Full Video - https://youtu.be/ctKPMuA0s3c?t=4m37s
තව කියවනවා නම් Source,
------------------------------------------------------------
මේවගේ තව ආතල් සීන් තියෙනව නම් මතක ඇතුව මේකේ දාලා යන්න ඈ ,
ජය වේවා මචෝ !! 































ෂෝන් ම(ර්)ශ් එහෙම ඉන්නවා 
මේක මෙතනට ආදාල නැති උනත් කමක් නෑ
බලලා නැති යට දන්නේ.මුරලි කියන්නේ කවුද ?
Me match ekanan jeewithetama amathaka wenne nathi match ekak
good old days 

ෂෝන් ම(ර්)ශ් එහෙම ඉන්නවා 
මාර්ශ් වගේම වෙන එකෙක්
මේවත් ඉතිං ආතල් තමයි
