Cricket කප් එක කාටද?

Cricket කප් එක කාටද ?


  • Total voters
    113
  • Poll closed .

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    19,126
    3,542
    113
    කන්ද උඩරට
    Cricket කප් එක කාටද?

    VPHJ4Xl.jpg



    ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල මිතුරු සමාජය වන එළකිරි.කොම් හි සාමාජික පිරිස ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සියලු සාමාජිකයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු දැනටමත් සංවිධානය කර ඇත.


    ------- තරග විස්තර -------


    • පැවැත්වෙන දිනය - 2014 ජනවාරි 5 වන ඉරුදින.
    • ස්ථානය - රාජගිරිය බණ්ඩාරනයකපුර ක්‍රීඩාංගනය.
    • වේලාව - පෙ.ව 9.00 සිට


    කස්ටිය මේ දවස් වල නිවාඩු දාලම ප්‍රැක්ටිස් කරනවා කියලා රාවයක් යනවා...


    කොච්චර ප්‍රැක්ටිස් කරත් වැඩක් නෑ එදාට බලමු කවුද දිනන්නේ කියලා :lol::lol:




    ප්‍රධාන නූල :INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014


    කෝ එහෙනන් එලකිරි කොල්ලො සද්දේ දාලා කියමු බලන්න..

    dKw8euJ.jpg


    මේ කප් එක කාටද ?????



     
    Last edited:
    • Like
    Reactions: kkr

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,493
    1,289
    113
    Kelaniya
    ගම්පහ දිනන නිසා කුරුනෑගල මලීලට හොදටම සිදිලා :lol::lol::lol::lol: